උන් ඔක්කොම හොරු මල්ලි,

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ජනාදිපති පොන්නයෙක් නිසා හොරුන්ට බය වෙන්න දෙයක් නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    හැමෝම හොරු නැත්නම් මේ රට දියුණූ වෙලා ගොඩක් කල්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ජනාදිපති පොන්නයෙක් නිසා හොරුන්ට බය වෙන්න දෙයක් නෑ.
    මචං උඹ හැම thread එකකම ඔය mg එක spam කර කර යනව දැක්ක ... හෙන මෝඩ වැඩක් හරිද

    එක්කො ගහපන් මතවාදෙකට
    නැත්තන් කරපු, ගත්තු තීරණේකට

    ඕම ඉතින් පොන්නය පොන්නය ගගා ගියා කියල කිසි තේරුමක් නැ බන් .. 😐🤥😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං උඹ හැම thread එකකම ඔය mg එක spam කර කර යනව දැක්ක ... හෙන මෝඩ වැඩක් හරිද

    එක්කො ගහපන් මතවාදෙකට
    නැත්තන් කරපු, ගත්තු තීරණේකට

    ඕම ඉතින් පොන්නය පොන්නය ගගා ගියා කියල කිසි තේරුමක් නැ බන් .. 😐🤥😂

    @P Starlin wage ponnayekgen wena dewal balaporoththu wenne kohomada ban