මල්ලි ව අම්මාට එපා කරන්න ක්රමයක් කියන්න
janith20030801 Well-known member Jul 28, 2024 315 271 63 23 okapathana Feb 28, 2026 #1 මල්ලි ව අම්මාට එපා කරන්න ක්රමයක් කියන්න Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,119 13,787 113 35 Spain Feb 28, 2026 #2 මට හිතාගන්න බැහැ උඹ මොකක් කියනවද කියල. ඇයි එහෙම කැරි වැඩක් කරන්න හිතන්නේ?
C Cypress Well-known member Jul 22, 2021 16,165 27,627 113 Feb 28, 2026 #3 පොන්නයාවගේ ඉන්නේ නැතුව හොඳ ජොබ් එකක් කරලා ගෙදරට බරක් නොවී ඉඳපන් එතකොට හරියයි.
Chemist Well-known member Nov 19, 2023 4,105 7,304 113 Narcissistic Sociopath Manipulator Feb 28, 2026 #4 janith20030801 said: මචන් ලා දැනට දවස් 14 කට කලින් මල්ලි අම්මාගෙ පපුවට හයියෙන් ගහලා තල්ලු කරලා දැම්මා වලියක් ගිහින් එවෙලෙ අම්මාට හුස්ම ගන්නත් අමාරැ වෙලා ඇගත් කොර වුනා ටිකකින් හරි ගියා ඊට පස්සේ හැමදාම පපුව රිදෙනවා කිව්වා ඇගත් හොදම පන මදි කිව්වා ඊට පස්සෙ ඊයෙ ගිහින් බෙහෙත් ගත්තා ඩොක්ටර් ECG එකක් අරන් කිව්වා heart atack නම් නැ කියලා බෙහෙත් දූන්නා බෙහෙත් බිව්වාම අම්මාට කර කැවිල්ල වගෙ ඇගට හොදටම පනත් නැ මෙකට මන් මොකක් ද කරන්න ඕනි මට බයයි Click to expand... janith20030801 said: මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා. ඒ මදිවට අපිට නොදි පෙන්න කැමත් ගෙනල්ලා කනවා අපිට පොඩ්ඩක් වත් දෙන්නෙ නැ . මගෙ හැමදෙම බලෙන්ම ගන්නවා. අද මගෙ පොන් එකෙ තිබ්බ GTA ගෙම් එක delete කරා කියලත් හොදටම ගැහූවා අම්මව තල්ලූ කරලා දාලා උන පොල්ල කින් හොදටම ගැහූවා. මටත් ගැහුවා කකුලත් තුවාල වෙලා මගෙ . මගෙ gf ටත් දවසක් කුනු හරැපෙන්ම කුනූ කතා කියාලා WhatsApp ඒකෙන් බැනලා තිබ්බාඅන්තිමට love එකත් නැතිවුණා.හැමදාම ගෙදර කන පැලෙන්න rap ජරා සීන්දුත් දානවා.මුට ඉස්කෝලෙ කෙල්ලෙකුත් ඉන්නවා කියලා අරංචි යක් ආවා.මල්ලි ඇයි මෙහෙම කරන්නෙ මෙක නවත්තන්න විදියක් නැද්ද? අනිත් අයගෙ මල්ලිලත් මෙහෙමද? Click to expand... Reactions: Inigo Montoya
janith20030801 said: මචන් ලා දැනට දවස් 14 කට කලින් මල්ලි අම්මාගෙ පපුවට හයියෙන් ගහලා තල්ලු කරලා දැම්මා වලියක් ගිහින් එවෙලෙ අම්මාට හුස්ම ගන්නත් අමාරැ වෙලා ඇගත් කොර වුනා ටිකකින් හරි ගියා ඊට පස්සේ හැමදාම පපුව රිදෙනවා කිව්වා ඇගත් හොදම පන මදි කිව්වා ඊට පස්සෙ ඊයෙ ගිහින් බෙහෙත් ගත්තා ඩොක්ටර් ECG එකක් අරන් කිව්වා heart atack නම් නැ කියලා බෙහෙත් දූන්නා බෙහෙත් බිව්වාම අම්මාට කර කැවිල්ල වගෙ ඇගට හොදටම පනත් නැ මෙකට මන් මොකක් ද කරන්න ඕනි මට බයයි Click to expand... janith20030801 said: මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා. ඒ මදිවට අපිට නොදි පෙන්න කැමත් ගෙනල්ලා කනවා අපිට පොඩ්ඩක් වත් දෙන්නෙ නැ . මගෙ හැමදෙම බලෙන්ම ගන්නවා. අද මගෙ පොන් එකෙ තිබ්බ GTA ගෙම් එක delete කරා කියලත් හොදටම ගැහූවා අම්මව තල්ලූ කරලා දාලා උන පොල්ල කින් හොදටම ගැහූවා. මටත් ගැහුවා කකුලත් තුවාල වෙලා මගෙ . මගෙ gf ටත් දවසක් කුනු හරැපෙන්ම කුනූ කතා කියාලා WhatsApp ඒකෙන් බැනලා තිබ්බාඅන්තිමට love එකත් නැතිවුණා.හැමදාම ගෙදර කන පැලෙන්න rap ජරා සීන්දුත් දානවා.මුට ඉස්කෝලෙ කෙල්ලෙකුත් ඉන්නවා කියලා අරංචි යක් ආවා.මල්ලි ඇයි මෙහෙම කරන්නෙ මෙක නවත්තන්න විදියක් නැද්ද? අනිත් අයගෙ මල්ලිලත් මෙහෙමද? Click to expand...
Besamaayam Well-known member Jan 10, 2026 1,979 2,977 113 43 Wakanda Feb 28, 2026 #5 මං උබට බනින්නෙ නෑ උබෙ තත්වෙ දන්න හින්ද රහල් උබ වෙන තැනකින් බෙහෙත් ගනින් එතකොට බයිපෝලර්, ඉමැජිනේෂන් මල්ලි, ඉමැජිනේෂන් වලි ඔක්කොම හොද වෙනව. Reactions: clumsyhulk
මං උබට බනින්නෙ නෑ උබෙ තත්වෙ දන්න හින්ද රහල් උබ වෙන තැනකින් බෙහෙත් ගනින් එතකොට බයිපෝලර්, ඉමැජිනේෂන් මල්ලි, ඉමැජිනේෂන් වලි ඔක්කොම හොද වෙනව.