samaajaya gana nam katha karala wadak naa Dil.... me thamai ara api jeewath wena paata paata lokaye nirwatha.... me nirmanaya sahenna hitha gatta.. mama subathanawaa
ඒක ඇත්ත දුල්
ස්තුතියි ඔයාට
samaajaya gana nam katha karala wadak naa Dil.... me thamai ara api jeewath wena paata paata lokaye nirwatha.... me nirmanaya sahenna hitha gatta.. mama subathanawaa
කාලෝචිත නිර්මාණයක් සිස්....ඇත්ත කථාව..ලස්සනට ලියලා තියෙනවා...මගේ සුභ පැතුම්..තව ලියන්න...
mama dakka oyage hugak tarahin wage liyapu poem ekak.but meka ada godak samaje kanthawata wena diyak..oya eka godaka lassanata wachana walata harawala.lassanai
ගැහැණිය කෙලි බඩුවක් කියලා නිකන්ම හිතනවා නෙමේනේ. වෙළඳ ලොකය මුදල් ඉපයීම සඳහා එයා එහෙමයි කියලා චිත්‍රයක් මිනිස්සුන්ගේ සිත් වලට කවමින් ඉන්නවා.
ඉතින් මේවා එක්කම හැදෙන පරපුර පාරෙදි දකින ගැහැණිය දිහා බලන්නේ අර චිත්‍රයත් එක්ක. ඉතින් අර ගැහැණියගේ හම මිසක් එයාගේ වේදනාව, මහන්සිය ඔවුන්ට පෙනෙන්නේ නෑ.
මේවා කරන අය , මේවාට පෙනී සිටින අය, මේවා විකුණන අය ඒ වෙලාවට හිතන්නේ නෑ සමාජයට ඔවුන් කරන්නේ කොයිතරම් නරක දෙයක්ද කියලා. ඔවුන් හිතන්නේ මුදල ගැන විතරයි.
කොහොම වුනත් මම කලින් කිව්ව වගේ තමන්ගේ සිතුවිලි පාලනය කර ගැනීමේ වගකීමක් තමන්ටත් තියෙනවා. ඉහත දේවල් වලටම වගකීම පවරලා ගැලවෙන්න බෑ.
ඇත්තම තමයි..අපේ සමාජය ගැන යතාර්තවාදී නිර්මාණයක්...
සුබ පැතුම් sis
අප ජීවත් වෙන්නේ සමාජයකය. එය විවිධයි...
මේ සමාජයේ මෙහි කතා කරලා තියෙන මෘගයන් සේම මෘගාංගනාවියනුත් ඕනෑ තරම් ඉන්නා බව අප සැමම පිළිගත යුතු සත්‍යයක්..
තම ශරීරය හින්දම අමාරුවේ වැටෙන්නේ සේම තම ශරීරයෙන් අනුන් අමාරුවේ වට්ටන්නේද කාන්තාවමය. ගැහනුන් සමග සෙල්ලම් කරන පිරිමින් සේම පිරිමින් සමග සෙල්ලම් කරන ගැහැනුන්න ද අද අරුම නොවේ..
මේ නිසා මේ කරුණ ගැන එක පැත්තක් ගෙන කතා කිරීම පිලිබදව පුද්ගලිකව මම විරුද්ධය.
අන්තර්ගතය පිලිබදව එරෙහි උවත් කවියක් ලෙස සාර්ථක නිර්මාණයක්...