~~ උන් දනී නම් ~~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
NO Arguments about the Boys & girls

This is the real scatch of life..it goes on and on......just try to go in the deep of the root cause of this problem?
.as it depends a lot on the various factors..which may be controllable or uncontrollable.....

this is a very frequent social problem in a set of nice lines.. thats is

OK GUYS :)
 
Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
Not at all

Kohethma na. ma Niyama piriminta Garu karana kenek.

kiyawala balanna ayemath " Okkoma pirimi " kiyala kohewath sadahan wenawada ? na .. " Un " i mean that Bad ones :)

anywy u cant change da viw f boys... un4tunatle u hte t... male/female thy like thr oppercite sex thats da reality... lassana girl kenek diha boy kenek balanne neththam aka a boy ge mokak hari weradak tiyanawa.. namuth a boy hithana de a ayage age aka anuwa n Buddi mattama anuwa n family bacground aka anuwa wenas wenawa... akathama reality aka:):)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
anywy u cant change da viw f boys... un4tunatle u hte t... male/female thy like thr oppercite sex thats da reality... lassana girl kenek diha boy kenek balanne neththam aka a boy ge mokak hari weradak tiyanawa.. namuth a boy hithana de a ayage age aka anuwa n Buddi mattama anuwa n family bacground aka anuwa wenas wenawa... akathama reality aka:):)

:rofl: perhaps

but this is my reaction for
THAT BAD ONES

thats it:)
 
Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
:rofl: perhaps

but this is my reaction for
THAT BAD ONES

thats it:)

haha den okiizz

-----------------------------------------------------------------------
(i hate girls cz thy r cheatin n lov) me wage meanin akak ana poem akak liwwoth kiyai "hemoma ahema nekiyala"
aftr kiyanna tiyenne mama kiwwe bad girls gena thamai kiyala:):):)
:lol::lol::cool::cool::cool::cool:meka mama nikan kiwwe:):):):shocked::shocked:
no argumnts :lol::lol::lol:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
උන් ෙනාදන්න එකම ෙදය...
සමාජෙය් හමුෙවනවා ෙමි වෙග් මිනිස්සුත්....ගහක් ගලක් වුනත් කමක් නෑ....

ඒ දැනුන අප්‍රසන්න හැගීම අපූරැවට පද ටිකකට ෙගානු කරලා තියනවා කියලා හිතුනා දිලක්ෂිිකා අක්ෙක්...
ps එකත් නියමයි....

අපි මූණ දෙන දේවල් අපිට කරදරයක් වෙන වෙලාවට ටිකක් තද වචන පාවිච්චි කරන්න වෙනවා මල්ලි

ස්තුතියි ඔයාට
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
haha den okiizz

-----------------------------------------------------------------------
(i hate girls cz thy r cheatin n lov) me wage meanin akak ana poem akak liwwoth kiyai "hemoma ahema nekiyala"
aftr kiyanna tiyenne mama kiwwe bad girls gena thamai kiyala:):):)
:lol::lol::cool::cool::cool::cool:meka mama nikan kiwwe:):):):shocked::shocked:
no argumnts :lol::lol::lol:

lol i dnt mind :P
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
hugaak watina nirmaanayak..hithakthula miriki miriki hangilaa thiyena attha ..hamotama dhanenna mehema kiyanna puluwannam hugaak watinawa..bohoma sthoothy :)

ඔව් හුගක් වෙලාවට මම අසාධාරණයට විරුද්ධයි
ස්තුතියි ඔබගෙ අදහසට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුලූ ධනේශ්වර යාන්ත්‍රික සමාජයේ අධම සිත් බලෙන් හැඩගස්සලා තියෙන්නේ ඔය විදිහට හිතන්න...

ඔයින් ඔබ්බට හිතන්න හිත උන්ගේ නැමෙන්නේ නෑ...

ගැහැනියක් ඇදුම් ඇඳගෙන පාරේ දවාලක ගියත් ඇඳුමට යටින් ඇති නිරුවත් සිරුර හිතේ ඉබේම ස්‍වයංක්‍රීයව ඇඳගන්න හා ඊට අනුරූපව තම මොලය වහා ක්‍රියාත්මක කරන්න ඒ විකාර මනස්වලට යන්නේ සුළු මොහොතක් පමනයි..

මල මිනියක් දැකල වුනත් උන්ගේ පහත් සිතුවිලි උන්ටම පාලනය කරගන්න බැරිවුනු අවස්ථා රෝහල්වල මැරුනු කාන්තා සිරුරින් ආශ්වාදය ලබපු උන්මත්තකයෝ ගැන හෙලි කරමින් පහුගිය වකවානුවක ලියැවුන අපේ රටේ පුවත් නිවේදනයකින් දකින්න ලැබුනා..

මේක මිනිස් සන්තානයේ අභ්‍යන්තරයත් එක්ක සීරුවෙන් විසඳා ගත යුතු සංකීර්න අර්බුදයක්...

එකකට එකක් වෙනස් ප්‍රස්තූතයන් හරහා කාලෝචිත අපුරු නිර්මානයන් කරමින් ඔබ දැනුවත් කරන්නට වෙර දරනා සමාජ සද්භාවයට මගේ ඉහලම ආචාරය..

නංගිගේ පන්හිඳට තව තවත් මෙවැනි දෑ ලියන්නට ශක්තිය නිරතුරුවම ලැබේවා....
 
Last edited:

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
A big topic,a burning issue
never care for the strangeness of this kind of theme Dil
minds are cruel
bt not everyone's

i appreciated yur harsh words yu used on this topic
to describe the manner for those ppl who cruel

As always .......GREAT dear Dil :)

Keep going
Bravoooooooooooooooooo
 
Last edited:

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    හෑම දෙටම ගෑහනියගෙ නිරුවත විකුනන්න අද දවසෙ සමාජයෙ ඔය වගෙ අසහන කාරින් බොවිම අරුමයක් නොවෙ සහොදරිය..මම ඇගිල්ල දික් කරන්නෙ මෙ ක්‍රමයට....

    බටහිරින් එන හෑම කුනු ගොඩම මෙහෙට ගෙනත් අපෙ ස0ස්කෘතිය විනාශ කරපු උන්ට...

    අගනා නිර්මානයක් සහොදරි
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    samaajaya gana nam katha karala wadak naa Dil.... me thamai ara api jeewath wena paata paata lokaye nirwatha.... me nirmanaya sahenna hitha gatta.. mama subathanawaa
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කාමයට සංවේදී වීම හැම සතකුටම සතුන් සඳහා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ලැබුණු දෙයක්. ඒ අනුව ලෝකය තුල ඇතිවුණු පලමු හැගීම් කිහිපයෙන් එකක් තමයි කාමය. ඒ වගේම දිර්ඝ කාලයක් තිස්සේ නිදහසේ පිට කරපු හැගීමක්.

    සමාජගත මනුෂ්‍යයන් විදිහට සංස්කෘතිය කියන දුහුල් සළුවෙන් අපි මේ හැගීම වහගෙනයි ඉන්නේ. ඒත් ඉතින් අවස්ථාවක් ලද සැනින් අර හැගීම් නැවත මතු වෙනවා. විශේෂයෙන් වර්ථමාන සමාජය තුල සිත් දූෂණය වන ප්‍රමානය වැඩි වීමත් එක්ක සංසකෘතිය කියන සළුවට මේ නිරුවත් මානවය සඟවා ගැනීමේ ලොකු අපහසුතාවයක් මතු වෙලා කියලයි මට හිතෙන්නේ.

    මෙතනදි කාන්තාවටත් යම් යුතුකමක් තියෙනවා හැගීම් ඇවිස්සීමට අනුබල දීමෙන් වැලකෙන්න. ඒ වගේම තවත් පාර්ශව ගනනාවක් මේකට වග කියන්න ඕනේ...කොහොම වුනත් මනුෂ්‍යයන් මනුෂ්‍යයන් වීමට තම හැගීම් පාලනය කර ගැනීමේ හැතියාවත් එක හේතුවක්.

    ගොඩක් දේවල් හිතන්න අවස්ථාව මතු කල නිර්මාණයක්....
     
    මේකනෙ මල්ලි
    ඔය කාමය කියන එක කෙසේ වෙතත් ගහැනියක් අඩුතරමින් කෙළි බඩුවක් නොවේ කියන සිතිවිල්ලවත් මම ඔය සදහන් කල උදවියට තිබිය යුතුයි.

    මොකද පවතින සමාජයේ ගැහැනිය කියන චරිතයත් පිරිමියා හා සමසමව ජීවිත සටනට උර දෙනවා.

    එහෙව් තැනකදී ජීවිත සටනින් හෙම්බත් වෙලා ගෙදර දුවන් යන්න හදන ගහැනියත් ඔය කියන කාමුක සිතිවිලි වලින් ග්‍රහනය කරගන්න යන එක හරිද ?
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    කාලෝචිත නිර්මාණයක් සිස්....ඇත්ත කථාව..ලස්සනට ලියලා තියෙනවා...මගේ සුභ පැතුම්..තව ලියන්න...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සුලූ ධනේශ්වර යාන්ත්‍රික සමාජයේ අධම සිත් බලෙන් හැඩගස්සලා තියෙන්නේ ඔය විදිහට හිතන්න...

    ඔයින් ඔබ්බට හිතන්න හිත උන්ගේ නැමෙන්නේ නෑ...

    ගැහැනියක් ඇදුම් ඇඳගෙන පාරේ දවාලක ගියත් ඇඳුමට යටින් ඇති නිරුවත් සිරුර හිතේ ඉබේම ස්‍වයංක්‍රීයව ඇඳගන්න හා ඊට අනුරූපව තම මොලය වහා ක්‍රියාත්මක කරන්න ඒ විකාර මනස්වලට යන්නේ සුළු මොහොතක් පමනයි..

    මල මිනියක් දැකල වුනත් උන්ගේ පහත් සිතුවිලි උන්ටම පාලනය කරගන්න බැරිවුනු අවස්ථා රෝහල්වල මැරුනු කාන්තා සිරුරින් ආශ්වාදය ලබපු උන්මත්තකයෝ ගැන හෙලි කරමින් පහුගිය වකවානුවක ලියැවුන අපේ රටේ පුවත් නිවේදනයකින් දකින්න ලැබුනා..

    මේක මිනිස් සන්තානයේ අභ්‍යන්තරයත් එක්ක සීරුවෙන් විසඳා ගත යුතු සංකීර්න අර්බුදයක්...

    එකකට එකක් වෙනස් ප්‍රස්තූතයන් හරහා කාලෝචිත අපුරු නිර්මානයන් කරමින් ඔබ දැනුවත් කරන්නට වෙර දරනා සමාජ සද්භාවයට මගේ ඉහලම ආචාරය..

    නංගිගේ පන්හිඳට තව තවත් මෙවැනි දෑ ලියන්නට ශක්තිය නිරතුරුවම ලැබේවා....

    පැහැදිලිවම අයියෙ. මිනිස්සු මිනිස්සු නොවී තිරිසන් වෙස් ගත්තම ඔහොම වෙනවා

    බොහොම ස්තුතියි ඔබට
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    මේකනෙ මල්ලි
    ඔය කාමය කියන එක කෙසේ වෙතත් ගහැනියක් අඩුතරමින් කෙළි බඩුවක් නොවේ කියන සිතිවිල්ලවත් මම ඔය සදහන් කල උදවියට තිබිය යුතුයි.

    මොකද පවතින සමාජයේ ගැහැනිය කියන චරිතයත් පිරිමියා හා සමසමව ජීවිත සටනට උර දෙනවා.

    එහෙව් තැනකදී ජීවිත සටනින් හෙම්බත් වෙලා ගෙදර දුවන් යන්න හදන ගහැනියත් ඔය කියන කාමුක සිතිවිලි වලින් ග්‍රහනය කරගන්න යන එක හරිද ?

    ගැහැණිය කෙලි බඩුවක් කියලා නිකන්ම හිතනවා නෙමේනේ. වෙළඳ ලොකය මුදල් ඉපයීම සඳහා එයා එහෙමයි කියලා චිත්‍රයක් මිනිස්සුන්ගේ සිත් වලට කවමින් ඉන්නවා.

    ඉතින් මේවා එක්කම හැදෙන පරපුර පාරෙදි දකින ගැහැණිය දිහා බලන්නේ අර චිත්‍රයත් එක්ක. ඉතින් අර ගැහැණියගේ හම මිසක් එයාගේ වේදනාව, මහන්සිය ඔවුන්ට පෙනෙන්නේ නෑ.

    මේවා කරන අය , මේවාට පෙනී සිටින අය, මේවා විකුණන අය ඒ වෙලාවට හිතන්නේ නෑ සමාජයට ඔවුන් කරන්නේ කොයිතරම් නරක දෙයක්ද කියලා. ඔවුන් හිතන්නේ මුදල ගැන විතරයි.

    කොහොම වුනත් මම කලින් කිව්ව වගේ තමන්ගේ සිතුවිලි පාලනය කර ගැනීමේ වගකීමක් තමන්ටත් තියෙනවා. ඉහත දේවල් වලටම වගකීම පවරලා ගැලවෙන්න බෑ.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    A big topic,a burning issue
    never care for the strangeness of this kind of theme Dil
    minds are cruel
    bt not everyone's

    i appreciated yur harsh words yu used on this topic
    to describe the manner for those ppl who cruel

    As always .......GREAT dear Dil :)

    Keep going
    Bravoooooooooooooooooo

    I knw the Fact Rasi
    even though i hate those type ppl

    thankx for ur comment Rasi:)