කොතනත් අඩු වැඩි වශයෙන් වෙන්නෙ ඔය ටික තමයි. උඹගෙන් එක දාගන්න අරුන්ට බනිනවා. පස්සෙ උන්ව ශේප් කරනවා. වෙන එකක් තියා බන් මගෙ කාර් එක බස් කාරයෙක් හප්පලා පොලීසි ගිහිල්ලත් ඕ.අයි.සී. මම් ඉස්සරහ අරූට මාර ටෝක් දුන්නෙ. ඒත් මම එලියට එනකොට ජනේලෙන් ඇහෙනවා අරූට බටර් ගානවා. ඔහොම තමයි හැටි. පාර්ලිමේන්තුවෙ උනත් කුණුහරුප කිය කිය බැනගෙන කැන්ටිමේ කරට අතගාගෙන මිනිස්සුන්ට හිනා වෙනවා උන්.එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා.
Mamanam hamadama ehema yanneShort adan sliperda dalada giye

Foodcity eke unta penna be oya kit ekaMamanam hamadama ehema yanne![]()
Mehe nam ehema mokuth case ekak na wanniya nisa wenna athiFoodcity eke unta penna be oya kit eka
නෑ බන්.. තව ගාඩ් කෙනෙක් වගේ එකෙක් හිටිය. ඌ එලියට එද්දී ටිකක් පරණ ජීප් එකකුත් ඇවිත් නවත්තල ඌ ගියේ..Parliament Manthri kenek counter ekata pan gediyak ussan ena ekath wenna ba neda ban?
uba ekko wena e wage ekekwa dakinna athi.
නෑ බන් ඌ නෙවෙයි.. බුවාව දැක්කොත් පෙන්න්න්ම්.UNP එකේ එක මන්ත්‍රී කෙනයි බන් ඉන්නේ. වජිර සර්

Haha sira kathawa yako. Keels/Cargills/Arpico tunema okkma goda daala tiyenne. Ona deyak kiyala karaganna puluwan. Minisunta hondin katha kalama reaction eka banala balen karagannawata wada wenas.කෑගහන්න එපා ඉතින්....
මේ පැත්තේ කීල්ස් එකේ නම් ලස්සන කෑලි ටිකක් ඉන්නව. මොකක් හරි ඉල්ලුවම උන් ඇතුලෙන් හරි උස්සන් එනව.
වජිර සර් කොහේද බන් ගම්පහ, අනෙක එතුමා නම් මූට පාන් කෑල්ලක් දීලා ශේප් කරගන්නවාUNP එකේ එක මන්ත්‍රී කෙනයි බන් ඉන්නේ. වජිර සර්
අඩෝ උබලට අර බහිරවයා දැක්කම මොන පලාතක හරි මොන පක්ෂෙක හරි ඒ වගේම මන්ත්‍රී කෙනෙක් මතක් වෙන්නේ නැද්ද ?වජිර සර් කොහේද බන් ගම්පහ, අනෙක එතුමා නම් මූට පාන් කෑල්ලක් දීලා ශේප් කරගන්නවා![]()
මට මතක විදියට ඌ unpPalath sabha, pradeshiya sabha neme kiyalath sureda?මට මතක විදියට ඌ unp
මට ඌ ව මතක කොළ පාට එක්ක. කොහොම හරි මන්ත්‍රී කෙනෙක් ඔය tv එකේ වැඩසටහන් වලට එහෙම ඉස්සර ගොඩක් එන. ඔය බහිරවයා වගේමයි බන්.Palath sabha, pradeshiya sabha neme kiyalath sureda?
oya widihata SJB da kiyalath sure nathuwa athine.

මට නම් ජොකා පුරුදුයි. එක දිගට පැය 10ක් 12ක් ඉන්න පුළුවන්. මට ජොකා නැතුව ඉන්න පොඩි බයකුත් හිතේ කොනක තියෙනව බන්. මට එහෙම දෙයක් වෙලා නෝන්ඩි උන සීන් එකක් තියෙනවා. ඒ බය තාම හිතේ තියෙනවා. කිසි කන්ට්‍රෝල් එකක් නෑනේ බන් කඳක් දැක්ක ගමන් සෙනික නගිනවා. මොකුත් නොදැක්කත් මොකක් හරි හුත්තක් මතක් වෙලා නගිනවා. උබලට නැද්ද මෙහෙම ප්‍රශ්න. ඩෙනිම ටිකක් ශේප් ඒත් රෙද්ද ගොරෝසු නිසා මාරම අන්කන්ෆටබල් සීන් එකක් තියෙනව. ඩෙනිමට සිවිල් ගියත්, ශෝට ගහල නම් ලොවෙත් යන්නෙ නෑ.me gini rasne kohmda ban ubala jokku adinne.
man nam sivil pita shorta gahala kothana yanneth.
wedata yanakota withrayi joka danne, ekath boxer type loose kota kalisamak
මේ දෙපිටකාට්ටු පිහිටීම කොම සිහලුන්ගේ ඇගේ ඇති උනාද?කොතනත් අඩු වැඩි වශයෙන් වෙන්නෙ ඔය ටික තමයි. උඹගෙන් එක දාගන්න අරුන්ට බනිනවා. පස්සෙ උන්ව ශේප් කරනවා. වෙන එකක් තියා බන් මගෙ කාර් එක බස් කාරයෙක් හප්පලා පොලීසි ගිහිල්ලත් ඕ.අයි.සී. මම් ඉස්සරහ අරූට මාර ටෝක් දුන්නෙ. ඒත් මම එලියට එනකොට ජනේලෙන් ඇහෙනවා අරූට බටර් ගානවා. ඔහොම තමයි හැටි. පාර්ලිමේන්තුවෙ උනත් කුණුහරුප කිය කිය බැනගෙන කැන්ටිමේ කරට අතගාගෙන මිනිස්සුන්ට හිනා වෙනවා උන්.
පානදුර keels da
අඩෝ උබලට අර බහිරවයා දැක්කම මොන පලාතක හරි මොන පක්ෂෙක හරි ඒ වගේම මන්ත්‍රී කෙනෙක් මතක් වෙන්නේ නැද්ද ?
ඌව නිකමට දේශපාලන සංවාදෙක ඉන්නව කියලා හිතල බලපං.. ඌ ව දැක්කම මම කියන එකාව මතක් වෙන්නේ නැත්නම් ඉතින් උබලට ඌ ව මතක නෑ .මට මතක විදියට ඌ unp
මේ ඉන්නේ .. කවුද මූ ?? කොහේ ඉන්න එකෙක් ද ?

Luxman senevirathna. කොහේද කියලා නම් දන්නෙ නෑ මොනරාගල වගේ දුශ්කර පැත්තක. පොල් ඇමති වෙලා ඉදියා වගේ මතකයිමේ ඉන්නේ .. කවුද මූ ?? කොහේ ඉන්න එකෙක් ද ?![]()
sira kathawa.. oka math godak thanwala note karala tiynwaKegahuwama hitanne adu kule kiyala ban.decent pita kiyanna one wediya namenna yaneth netuwa.etakota hitanawa connectio tiyena loku porak kiyala.kegahuwama hitanne 200rs nethi ekek kihala
සීනි ඇමතිLuxman senevirathna. කොහේද කියලා නම් දන්නෙ නෑ මොනරාගල වගේ දුශ්කර පැත්තක. පොල් ඇමති වෙලා ඉදියා වගේ මතකයි