උන් මාව බලු කල

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා.
    කොතනත් අඩු වැඩි වශයෙන් වෙන්නෙ ඔය ටික තමයි. උඹගෙන් එක දාගන්න අරුන්ට බනිනවා. පස්සෙ උන්ව ශේප් කරනවා. වෙන එකක් තියා බන් මගෙ කාර් එක බස් කාරයෙක් හප්පලා පොලීසි ගිහිල්ලත් ඕ.අයි.සී. මම් ඉස්සරහ අරූට මාර ටෝක් දුන්නෙ. ඒත් මම එලියට එනකොට ජනේලෙන් ඇහෙනවා අරූට බටර් ගානවා. ඔහොම තමයි හැටි. පාර්ලිමේන්තුවෙ උනත් කුණුහරුප කිය කිය බැනගෙන කැන්ටිමේ කරට අතගාගෙන මිනිස්සුන්ට හිනා වෙනවා උන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    Parliament Manthri kenek counter ekata pan gediyak ussan ena ekath wenna ba neda ban?

    uba ekko wena e wage ekekwa dakinna athi.
    නෑ බන්.. තව ගාඩ් කෙනෙක් වගේ එකෙක් හිටිය. ඌ එලියට එද්දී ටිකක් පරණ ජීප් එකකුත් ඇවිත් නවත්තල ඌ ගියේ..
    මම ඩයල් එක දැක්කොත් මේකේ අලවන්න්ම්.
    ඌ දැන් වැඩිය පෙන්න නෑ .

    ආ ඌ දැන් පාර්ලිමේන්තු නැතුව ඇති.. unp උන් කොහෙද පාර්ලිමේන්තු

    UNP එකේ එක මන්ත්‍රී කෙනයි බන් ඉන්නේ. වජිර සර්
    නෑ බන් ඌ නෙවෙයි.. බුවාව දැක්කොත් පෙන්න්න්ම්. :rofl:
    ------ Post added on Apr 7, 2024 at 2:17 PM
     
    • Like
    Reactions: Amew

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,812
    113
    කෑගහන්න එපා ඉතින්.... 🥱
    මේ පැත්තේ කීල්ස් එකේ නම් ලස්සන කෑලි ටිකක් ඉන්නව. මොකක් හරි ඉල්ලුවම උන් ඇතුලෙන් හරි උස්සන් එනව.
    Haha sira kathawa yako. Keels/Cargills/Arpico tunema okkma goda daala tiyenne. Ona deyak kiyala karaganna puluwan. Minisunta hondin katha kalama reaction eka banala balen karagannawata wada wenas.
     
    • Like
    Reactions: MR.YOLO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    වජිර සර් කොහේද බන් ගම්පහ, අනෙක එතුමා නම් මූට පාන් කෑල්ලක් දීලා ශේප් කරගන්නවා 😂😂
    අඩෝ උබලට අර බහිරවයා දැක්කම මොන පලාතක හරි මොන පක්ෂෙක හරි ඒ වගේම මන්ත්‍රී කෙනෙක් මතක් වෙන්නේ නැද්ද ?
    ඌව නිකමට දේශපාලන සංවාදෙක ඉන්නව කියලා හිතල බලපං.. ඌ ව දැක්කම මම කියන එකාව මතක් වෙන්නේ නැත්නම් ඉතින් උබලට ඌ ව මතක නෑ . :rofl: මට මතක විදියට ඌ unp
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හැම මගුලටම කෑගහන්න බලන් ඉන්න උන්ට හිනා වෙන්නේ නැතුව මොකක්ද බන් කරන්න කියන්නේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    Palath sabha, pradeshiya sabha neme kiyalath sureda?

    oya widihata SJB da kiyalath sure nathuwa athine.
    මට ඌ ව මතක කොළ පාට එක්ක. කොහොම හරි මන්ත්‍රී කෙනෙක් ඔය tv එකේ වැඩසටහන් වලට එහෙම ඉස්සර ගොඩක් එන. ඔය බහිරවයා වගේමයි බන්. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    me gini rasne kohmda ban ubala jokku adinne.

    man nam sivil pita shorta gahala kothana yanneth.

    wedata yanakota withrayi joka danne, ekath boxer type loose kota kalisamak
    මට නම් ජොකා පුරුදුයි. එක දිගට පැය 10ක් 12ක් ඉන්න පුළුවන්. මට ජොකා නැතුව ඉන්න පොඩි බයකුත් හිතේ කොනක තියෙනව බන්. මට එහෙම දෙයක් වෙලා නෝන්ඩි උන සීන් එකක් තියෙනවා. ඒ බය තාම හිතේ තියෙනවා. කිසි කන්ට්‍රෝල් එකක් නෑනේ බන් කඳක් දැක්ක ගමන් සෙනික නගිනවා. මොකුත් නොදැක්කත් මොකක් හරි හුත්තක් මතක් වෙලා නගිනවා. උබලට නැද්ද මෙහෙම ප්‍රශ්න. ඩෙනිම ටිකක් ශේප් ඒත් රෙද්ද ගොරෝසු නිසා මාරම අන්කන්ෆටබල් සීන් එකක් තියෙනව. ඩෙනිමට සිවිල් ගියත්, ශෝට ගහල නම් ලොවෙත් යන්නෙ නෑ.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    කොතනත් අඩු වැඩි වශයෙන් වෙන්නෙ ඔය ටික තමයි. උඹගෙන් එක දාගන්න අරුන්ට බනිනවා. පස්සෙ උන්ව ශේප් කරනවා. වෙන එකක් තියා බන් මගෙ කාර් එක බස් කාරයෙක් හප්පලා පොලීසි ගිහිල්ලත් ඕ.අයි.සී. මම් ඉස්සරහ අරූට මාර ටෝක් දුන්නෙ. ඒත් මම එලියට එනකොට ජනේලෙන් ඇහෙනවා අරූට බටර් ගානවා. ඔහොම තමයි හැටි. පාර්ලිමේන්තුවෙ උනත් කුණුහරුප කිය කිය බැනගෙන කැන්ටිමේ කරට අතගාගෙන මිනිස්සුන්ට හිනා වෙනවා උන්.
    මේ දෙපිටකාට්ටු පිහිටීම කොම සිහලුන්ගේ ඇගේ ඇති උනාද?

    අජිත් පී පෙරේරා. :unsure:

    View attachment 227672
    පානදුර keels da
    ------ Post added on Apr 7, 2024 at 2:53 PM
     
    • Haha
    Reactions: Candid-B

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අඩෝ උබලට අර බහිරවයා දැක්කම මොන පලාතක හරි මොන පක්ෂෙක හරි ඒ වගේම මන්ත්‍රී කෙනෙක් මතක් වෙන්නේ නැද්ද ?
    ඌව නිකමට දේශපාලන සංවාදෙක ඉන්නව කියලා හිතල බලපං.. ඌ ව දැක්කම මම කියන එකාව මතක් වෙන්නේ නැත්නම් ඉතින් උබලට ඌ ව මතක නෑ . :rofl: මට මතක විදියට ඌ unp

    1712482367080.png

    මූද 🫣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ ඉන්නේ .. කවුද මූ ?? කොහේ ඉන්න එකෙක් ද ? :lol:
    Luxman senevirathna. කොහේද කියලා නම් දන්නෙ නෑ මොනරාගල වගේ දුශ්කර පැත්තක. පොල් ඇමති වෙලා ඉදියා වගේ මතකයි
     
    • Like
    Reactions: shenat and dilann

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Kegahuwama hitanne adu kule kiyala ban.decent pita kiyanna one wediya namenna yaneth netuwa.etakota hitanawa connectio tiyena loku porak kiyala.kegahuwama hitanne 200rs nethi ekek kihala
    sira kathawa.. oka math godak thanwala note karala tiynwa

    kaa gahala sadde dala wadak na bn... iwasimen katha karana tharamata tama hoda. mala paninawa thama oya wage situation waladi. but passe end of senario kalpana karala baladdi hithenwa aparade le puccha gatte kiyla.
    ------ Post added on Apr 7, 2024 at 3:19 PM