meka nm atta kathawa. kisi dekata ka gahnna hoda na decent pita kiwwma untama hithaganna ba me mokedda kiyala. keels eke lassna kello nm innwa maru pumka
![]()
![]()
meka nm atta kathawa. kisi dekata ka gahnna hoda na decent pita kiwwma untama hithaganna ba me mokedda kiyala. keels eke lassna kello nm innwa maru pumka
![]()
![]()
Respect is a two way stree ban, manager ubata waraddak kare na but uba manager ta kagahuwa, pora ubata shape talk karala situation eka de-escalate karala ubawa yawwa but pora ubata respect karanne na ube hasirima nisa.මොන උනත් manager කාරයා අපි අලුත් උන් එක්ක එකතු වෙලා මට හිනා උනා ඒක වැරදි, manager දැනගන්න ඕනි respect තියන් ඉන්න!
indeed..ඇයි කෑගැහුවෙ. දෙන්න බෑ කිව්වද. මිනිස්සු අතින් වැරදි වෙනවනෙ.
ඌ උගෙ මැනේජ්මන්ට් එක බලන්නෙ එහෙම වෙන්න ඇති. කස්ටමර් සැටිස්ෆැක්ශන් එක බලල එම්ප්ලොයිල සෙට් එකත් බැලන්ස් කරනව ඇති එහෙම. දෙපැත්තම් සතුටින්.
100%උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ.![]()
මට නම් ජොකා පුරුදුයි. එක දිගට පැය 10ක් 12ක් ඉන්න පුළුවන්. මට ජොකා නැතුව ඉන්න පොඩි බයකුත් හිතේ කොනක තියෙනව බන්. මට එහෙම දෙයක් වෙලා නෝන්ඩි උන සීන් එකක් තියෙනවා. ඒ බය තාම හිතේ තියෙනවා. කිසි කන්ට්‍රෝල් එකක් නෑනේ බන් කඳක් දැක්ක ගමන් සෙනික නගිනවා. මොකුත් නොදැක්කත් මොකක් හරි හුත්තක් මතක් වෙලා නගිනවා. උබලට නැද්ද මෙහෙම ප්‍රශ්න. ඩෙනිම ටිකක් ශේප් ඒත් රෙද්ද ගොරෝසු නිසා මාරම අන්කන්ෆටබල් සීන් එකක් තියෙනව. ඩෙනිමට සිවිල් ගියත්, ශෝට ගහල නම් ලොවෙත් යන්නෙ නෑ.
බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් කෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
This comment is lit.... This is how consumer market works in simple terms...උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ.![]()
චීත්ත වැඩ.ඔය කොම්පැනියේ ලොක්කෙගේ E-mail එකක් හොයලා උබලා ගැන එලකිරි එකේ දාලා තියෙනවා කියලා මේකේ link එක යවපන් ෆේක් E-mail එකකින් තව හොදාවගෙන් දෙකක් කියලා ඔයා Manager කාරයා මට ඔහොම කලා ඕකගේ වැඩ ඔහොම තමයි මමත් දැන් බඩු ගන්නේ හන්දියෙ කඩෙන් ඕකව පන්නලා දැම්මේ නැත්තම් ගමම හන්දියේ කඩේට යයි කියලා වගේ දාලා යවපන් සතියකට පස්සේ ගිහින් බලපන් අරු ඉන්නවද කියලා![]()
ubala dannawada oywai dawasa gane recruits tiyanawa. Ithin oya wage ewa un karanawa ethi ban e minissuth tiyaganna. depattama shep karanganna epaiබඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් කෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
උන්ට කාඩ් payment කරන්න පුලුවන් නම් මමත් යනවා.ඔය සුපිරි කඩවල් වලට යන්න එපා.. පලකෝ ගමේ පොලට... ගමේ බටු කඩේට පලකෝ.. ඔය පොඩි බටු කඩවල කනාටු වෙච්ච එලවළු පලතුරු කාපන්.. බෙහෙත් ගහලා නෑ..![]()
සමහර වෙලාවට අපිට කොච්චර බැලුවත් පෙන්නේ නැති අපේම mistake එකක් වෙන්නත් පුලුවන් ඔය වගේ වෙලාවක.
මුලින්ම කෑගහල පස්සේ අපේ පැත්තේ වැරැද්ද උනොත් වස නෝන්ඩිය.. හොදින් කතා කරාම වැරැද්ද තියෙන්නේ අපේ පැත්තේ උනත් අවුලක් නෑ .
නැත්නම් මේකේ වගේ.
මම නම් ඔහෙම දෙයක් කලොත් ඉස්සෙල්ලම අරහෙම කියලා දෙවැනියට හොට් ලයින් එකට කම්ප්ලේන් කරනවා..බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් කෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
ow oka oin beruna eka gana sathutu weyan....දැන් ඕක අමතක කරපන්. ආයේ මාස 6කට වත් එතනට යන්න එපා. වෙන කීල්ස් එකකට පලයන්. ඔය වගේ නොන්ඩිද මිනිස්සුන්ට වෙන්නේ?![]()
Pukada?මට උන් එක්ක අවුලක් නෑ, වැරදීම් හැම තැනම වෙනවා, එත් මම ඉස්සරහ බොරුවට බැනල මම යනකං ඉඳලා හිනා උන එක අවුලක්
සුද්දෙක් වගේ
------ Post added on Apr 7, 2024 at 1:13 PM
umba waradi wade karan tiyenneබඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් කෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!