උන් මාව බලු කල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    meka nm atta kathawa. kisi dekata ka gahnna hoda na decent pita kiwwma untama hithaganna ba me mokedda kiyala. keels eke lassna kello nm innwa maru pumka
    :P :P
    580041.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොන උනත් manager කාරයා අපි අලුත් උන් එක්ක එකතු වෙලා මට හිනා උනා ඒක වැරදි, manager දැනගන්න ඕනි respect තියන් ඉන්න!
    Respect is a two way stree ban, manager ubata waraddak kare na but uba manager ta kagahuwa, pora ubata shape talk karala situation eka de-escalate karala ubawa yawwa but pora ubata respect karanne na ube hasirima nisa.

    Anika oya wada karana podi un less than 20k salary ekakin start karanne 10+ hours dawasata wada 6 days. Hithapan un inna stress eka, unta wena karanna deyak tiyenawa nam 99% un oya job eka karanne na, samahara un o/l iwara karala enne a/l karaganna salli na gedara run karanna wela. Ekak un pau and oya wada ganna widihata unta mistakes wena eka expected. Onna un ubata loku line allala sadde danna aawa nam kamak na kagahawwata. Uba gihilla toxic widihata ranguwahama minissu hina wena eka normal.

    You should earn respect, nobody is going to hand over respect to you just because.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    ඉතින් උඹ බලාපොරොත්තු උනේ මොකක්ද? උඹ හැරිලා බලද්දී අර කෙල්ලෝ දෙන්න දන ගස්සලා තියයි වගේ දෙයක් ද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඇයි කෑගැහුවෙ. දෙන්න බෑ කිව්වද. මිනිස්සු අතින් වැරදි වෙනවනෙ.
    ඌ උගෙ මැනේජ්මන්ට් එක බලන්නෙ එහෙම වෙන්න ඇති. කස්ටමර් සැටිස්ෆැක්ශන් එක බලල එම්ප්ලොයිල සෙට් එකත් බැලන්ස් කරනව ඇති එහෙම. දෙපැත්තම් සතුටින්.
    indeed..
    good hr skills are mandatory for a good manager
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ. :love2:
    100%

    උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ. 2
    ------ Post added on Apr 7, 2024 at 8:14 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,009
    113
    මට නම් ජොකා පුරුදුයි. එක දිගට පැය 10ක් 12ක් ඉන්න පුළුවන්. මට ජොකා නැතුව ඉන්න පොඩි බයකුත් හිතේ කොනක තියෙනව බන්. මට එහෙම දෙයක් වෙලා නෝන්ඩි උන සීන් එකක් තියෙනවා. ඒ බය තාම හිතේ තියෙනවා. කිසි කන්ට්‍රෝල් එකක් නෑනේ බන් කඳක් දැක්ක ගමන් සෙනික නගිනවා. මොකුත් නොදැක්කත් මොකක් හරි හුත්තක් මතක් වෙලා නගිනවා. උබලට නැද්ද මෙහෙම ප්‍රශ්න. ඩෙනිම ටිකක් ශේප් ඒත් රෙද්ද ගොරෝසු නිසා මාරම අන්කන්ෆටබල් සීන් එකක් තියෙනව. ඩෙනිමට සිවිල් ගියත්, ශෝට ගහල නම් ලොවෙත් යන්නෙ නෑ.

    mata e paththen nam control eka thjiyenwa.

    joka long term adan inna hodath na.
    ata walata,
    specially me kale wage panapitin thambena season wlata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!

    උබට වැඩිපුර ගෙවපු සල්ලි හම්බුනාද?
    නැත්තං අඩු අයිටම් හම්බුනාද?

    දෙකම නැතුව apologies විතර නං ඒකෙන් පක් ගහන්නද?
    උඩ දෙකෙන් එකක් හම්බුනාට පස්සෙ උබත් එළියෙ ඉඳන් බැනපන් උන්ට පේන්න
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔය සුපිරි කඩවල් වලට යන්න එපා.. පලකෝ ගමේ පොලට... ගමේ බටු කඩේට පලකෝ.. ඔය පොඩි බටු කඩවල කනාටු වෙච්ච එලවළු පලතුරු කාපන්.. බෙහෙත් ගහලා නෑ.. :yes:
     
    • Love
    Reactions: Mr Bones

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ. :love2:
    This comment is lit.... This is how consumer market works in simple terms...
     
    • Love
    Reactions: Candid-B

    Sen-lu

    Well-known member
  • ඔය කොම්පැනියේ ලොක්කෙගේ E-mail එකක් හොයලා උබලා ගැන එලකිරි එකේ දාලා තියෙනවා කියලා මේකේ link එක යවපන් ෆේක් E-mail එකකින් තව හොදාවගෙන් දෙකක් කියලා ඔයා Manager කාරයා මට ඔහොම කලා ඕකගේ වැඩ ඔහොම තමයි මමත් දැන් බඩු ගන්නේ හන්දියෙ කඩෙන් ඕකව පන්නලා දැම්මේ නැත්තම් ගමම හන්දියේ කඩේට යයි කියලා වගේ දාලා යවපන් සතියකට පස්සේ ගිහින් බලපන් අරු ඉන්නවද කියලා :lol:
    චීත්ත වැඩ.
    Ps
    ආ..... පස්සෙනේ බැලුවෙ කවුද කමෙන්ට් කරල තියෙන්නෙ කියල 😂
     
    • Haha
    Reactions: Edward Kenway

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
    ubala dannawada oywai dawasa gane recruits tiyanawa. Ithin oya wage ewa un karanawa ethi ban e minissuth tiyaganna. depattama shep karanganna epai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    ඔය සුපිරි කඩවල් වලට යන්න එපා.. පලකෝ ගමේ පොලට... ගමේ බටු කඩේට පලකෝ.. ඔය පොඩි බටු කඩවල කනාටු වෙච්ච එලවළු පලතුරු කාපන්.. බෙහෙත් ගහලා නෑ.. :yes:
    උන්ට කාඩ් payment කරන්න පුලුවන් නම් මමත් යනවා. 🥴
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    සමහර වෙලාවට අපිට කොච්චර බැලුවත් පෙන්නේ නැති අපේම mistake එකක් වෙන්නත් පුලුවන් ඔය වගේ වෙලාවක.
    මුලින්ම කෑගහල පස්සේ අපේ පැත්තේ වැරැද්ද උනොත් වස නෝන්ඩිය.. හොදින් කතා කරාම වැරැද්ද තියෙන්නේ අපේ පැත්තේ උනත් අවුලක් නෑ .

    නැත්නම් මේකේ වගේ. ;)

    ow uba oya kiwwa de mata wela tiyanwa... iwaseemen katha karana tharamata godin beraganna lesi.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,921
    2,048
    113
    images

    images

    images

    In a developed country you could simply get banned from the store for causing emotional injuries to the staff members.

    If you were asked to leave the store but you continue to argue or act aggressively, the security or Police would be called.

    Remember they too are only doing a paid job for a stipulated number of hours just like you in your own field. Their job description does not say to get abused.

    Explaining calmly and patiently to the staff member and then talking to the Manager should be the solution.

    If even that fails that's when the consumer authority should be intervened, although that can take a bit of time.
     
    • Like
    Reactions: Sen-lu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,095
    11,973
    113
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
    මම නම් ඔහෙම දෙයක් කලොත් ඉස්සෙල්ලම අරහෙම කියලා දෙවැනියට හොට් ලයින් එකට කම්ප්ලේන් කරනවා..
    උන්ට බ්ලැක් මාර්ක් වදිනවා
    උඹට කුරිරු සතුටක් ලබන්න පුලුවන් ඒකෙන්
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    දැන් ඕක අමතක කරපන්. ආයේ මාස 6කට වත් එතනට යන්න එපා. වෙන කීල්ස් එකකට පලයන්. ඔය වගේ නොන්ඩිද මිනිස්සුන්ට වෙන්නේ? 😄
    ow oka oin beruna eka gana sathutu weyan....
     
    • Love
    Reactions: Candid-B

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මට උන් එක්ක අවුලක් නෑ, වැරදීම් හැම තැනම වෙනවා, එත් මම ඉස්සරහ බොරුවට බැනල මම යනකං ඉඳලා හිනා උන එක අවුලක්

    සුද්දෙක් වගේ
    ------ Post added on Apr 7, 2024 at 1:13 PM
    Pukada?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
    umba waradi wade karan tiyenne
    ka gahanna ona na
    CCTV footages illapan Manager gen
    e ekkama phone eken video karapan..
    Un wandagena enne.. giyata passe monawa kiwwath umbata adala na
    yaddi nakkaleta unta hinawela palayan ethakota aye unta hinawenna hithenneth na