උන් රැකුනොත් ඇද්ද?

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kalin arinna kiyapu kuhaka lapaya Dan sadda na wahaddi... Fb live awilla anuraya ratata kiyanna one Mokada une kiyala.
     
    • Like
    Reactions: allrights

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    122640199_10224856816630571_8872948924373842959_n.jpg
     
    • Like
    • Haha
    Reactions: Akithama and fdk

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ආසදනයවෙලත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අයගෙන් හමුදාවක් හදල
    ඕකට යවන්න තියෙන්නේ
    ඔක්කොටම එක හාදුව ගානේ දීල එන්න කියල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ආසදනයවෙලත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අයගෙන් හමුදාවක් හදල
    ඕකට යවන්න තියෙන්නේ
    ඔක්කොටම එක හාදුව ගානේ දීල එන්න කියල
    pavithrata palumu haduwa denna ona
     
    • Haha
    Reactions: amino

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඔය ඉන්නෙ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ ඇමති.... එතුමිය පෞද්ගලිකව වැඩේ බාර අරගෙන අරූව පුනුරුත්ථාපනය කරල ගන්න හදන කොට බොරු විවේචනය එපා.... හෙනගහන්ව උබලට
     
    • Haha
    Reactions: saja

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ශික් තාම හැදුනේ නැනේ ඔකේ ඉන්න එකෙක්ට :growl:

    from New: VIP ආරක්ෂාව සපයන STF රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල කඳවුරු 3 ක කොරෝනා

    ගොඩක් කල් බලාගෙන ඉන්න වෙන එකක් නැ. සුබ ආරන්චිය ඉක්මනට ලබෙව් වගේ :yes:
    අර STF කොල්ලෝ ටික තම පව්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එහෙම නොකර මොකක් කරන්ඩ් කියලද උබ කියන්ඩ හදන්නෙ, ආන්න ඒක කියල ඉදපන් බලන්ඩ..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඉදිරි මාස දෙක ඇතුළත කොරෝනා මරණ ඉහළ යා හැකියි – වෛද්‍ය සංගමයෙන් අනතුරු අඟවයි

    hari ne api kiwwa , dan kattiya (වෛද්‍ය සංගමයෙන්) atharala inne , kela unoth unta ganaka na wage

    දින දෙකක් පාර්ලිමේන්තුව වැසේ : ආරක්ෂාවට සිටි STF කණ්ඩායමත් ඉවත් කරයි
    http://nethnews.lk/article/81146
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    STF කොල්ලෝ ටික බේරිලා නාකි මයිනෝ ටික මැරිලා ගියා නම් හොදයි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගෙදරින් එකාටයි එලියට යන්න කියුවෙ .... සෙනග පිරිල
    සමාජ දුරස්ත බාවය... අත් සේදීම .... ස්වසන ආචාරසීලී තාව කැලේ

    මුලින්ම බැංකු පෝලිමට ගියා සල්ලි එක්ක කොරෝන ගත්ත
    දෙවනියට ඉන්සූරන්ස් පෝලිමට ගියා බිල ගෙව්වා කොරෝන ගත්ත
    ඊගාවට පාමසි පෝලිමට ගියා බෙහෙත් එක්ක කොරෝන ගත්ත
    මාලුමස් පෝලිමට ගියා කොරෝන ගත්ත
    එලවලු පෝලිමට ගියා කොරෝන ගත්ත
    ගෙදර ගියා බඩුත් එක්ක කොරෝන දුන්න
    ආයෙ සිල්ලර බඩුකඩෙ පෝලිමට ගියා කොරෝන ගත්ත දුන්න
    ගෙදර ආවා කොරෝන දුන්න
    හාඩ්වෙයාර් පෝලිමට ගියා කොරෝන ගත්ත දුන්න ගෙදර ආවා
    පොත් කඩේ ගියා පෝලිමක් නෑ ර්‍ර්ලෝඩ් දැම්ම බිල් ගෙව්ව

    දැන් ඉතින් ගෙදර කට්ටියට පී සී ආර් ටෙස්ට් එක කරන පොලිමට සෙට් වෙන එකයි ඉතුරු :o
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මේ වෙලාව AKD අයියට හෙල්ප් එකක් දෙන්න බැරි වෙයිද? ආයේ මේ වගේ චාන්ස් එකක් එන්නේ නැහැ. ඩයල් එක ඕන කමින් corona හදා ගෙන පාර්ලිමන්ට් එකේ දවසක් ඉන්නවා. AC නිසා අඩුම ගානේ 7,8 දෙනෙක්ට වත් ෂොට් එක දෙන්න පුළුවන්. ඒවගේ දෙයක් කරලා රට බේර ගන්න බැරි වෙයිද? අනිවා මගේ චන්දෙ දෙනවා ලබන පාර එහෙම කලොත්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුව අරින්න කොරෝනා මර්ධනය කරනවා කියපු පුතා නො මොකද කියන්නේ දැන් 😀😀😀