"හැමදේම කරුමෙ වෙන්න ඇති උබේ විව් එකට අනුව. ඇත්ත ඊට වඩා වෙනස් ද කව්ද දන්නෙ. මිනිහෙක්ට බර වැඩි නම්බෑ කියල යන්න පුළුවන්. මූට එහෙම නෑ. බැ කියල කොහොම කියන්නදඔව් පොන්ස් මං කුරුස තමයිඑහෙම හිත හදාගනින්. උබේ හුත්තෙ බුද්ධාගමක් ගැන මම කියල නෑ. මේකෙ තියෙන්නෙ මුංගෙන් වධ දීල වැඩ ගන්න එක ගැන
ඇයි බං උබල හද පෙන්නුව ම ඇගිල්ල ම බලන්නෙ
------ Post added on Aug 9, 2024 at 1:27 PM
හැමදේම කරුමෙ වෙන්න ඇති උබේ විව් එකට අනුව. ඇත්ත ඊට වඩා වෙනස් ද කව්ද දන්නෙ. මිනිහෙක්ට බර වැඩි නම්බෑ කියල යන්න පුළුවන්. මූට එහෙම නෑ. බැ කියල කොහොම කියන්නද
------ Post added on Aug 9, 2024 at 1:30 PM
හැම දේම වෙන්නේ කර්මය හින්දා කියලා නෑ බුදු දහමේ .එකට තව හේතූන් බල පාන්න පුළුවන් ... සමහර ආගම් වල කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මේකට..
" මිනිහෙක්ට බර වැඩි නම්බෑ කියල යන්න පුළුවන්. මූට එහෙම නෑ. බැ කියල කොහොම කියන්නද "
. සමහර මිනිස්සු ගහලා පන පිටින් පුච්චන්නේ .. එතකොට මිනිහෙක් හින්දා "මට පිච්චෙන්න බෑ ..රිදෙනවා " කියලා එතනින් අයින් වෙන්න පුළුවන් ද ..