Fuel price???

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    හැබැයි ලංකාවෙන් තමා ඩිසල් බැරල් එකට වැඩිම ලංසුව තියලා තියෙන්නේ අපි නෙවෙය් HSBC එකේ CEOකියන්නේ😬
    වැඩිමිලට තෙල් අරගෙන අඩුමිලට විකුනන්න කොහොමත් බැ නේ

    බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන් ?​

    April 16, 2026 07:09 pm

    ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල, එනම් අමෙරිකානු ඩොලර් 286ක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් මිලට ගෙන ඇතැයි 'මිඩ්ල් ඊස්ට් අයි' වෙබ් අඩවිය අනාවරණ කරයි.
    ඒ, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
    කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එම පුවත අසත්‍යයක් බවය.
    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පැවතුණේ අමෙරිකානු ඩොලර් 70 ත් 80 ත් අතර මිලකටය.
    එහෙත් පෙබරවාරි 28 වෙනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු එම බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර එය නැවතත් ඩොලර් 100 න් පහළට පැමිණ තිබේ.
    ඒ අතර ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අතිශය ඉහළ මිලක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 286 මිලක් ගෙවා ඇති බවට 'මිඩ්ල් ඊස්ට් අයි' වෙබ් අඩවිය අනාවරණ කරයි.
    එහි සඳහන් වන්නේ පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා ඒ පිළිබඳ මෙලෙස ප්‍රකාශයක් කර ඇති බවය.
    "මාව කණස්සල්ලට පත් කළේ ප්‍රධාන සිරස්තල වල පැවසෙන මිල ගණන් ‍නො‍වේ. මම අදහස් කළේ තෙල් මිල ඩොලර් 100, 110 ට වඩා වැඩියි. ප්‍රායෝගිකව ගතහොත් ඔබ දැන් මැදපෙරදිගින් තෙල් ලබා ගැනීමට උත්සහ කරනවා නම් ඔබට ඩොලර් 140, 150ක් ගෙවීමට සිදුවනු ඇති. මම ඇසූ පරිදි තෙල් බැරලයකට ඉහළම මිල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාව. ඩොලර් 286 ක්. "
    එම වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද පස්වරුවේ ප්‍රතිචාර දැක්වීය.
    නිවේදනයක් නිකුත් කරමින් තෙල් සංස්ථාව පවසන්නේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 286 බැගින් මිලට ගත් බවට පැතිර යන පුවත සම්පූර්ණ අසත්‍යයක් බවය.
    පවතින යුදමය තත්ත්වය හමුවේ වුවද තෙල් සංස්ථාව බොරතෙල් මිලදී ගනු ලබන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 71ත් - 113ත් අතර මිල ගණන් යටතේ බව එම සංස්ථාව සඳහන් කරයි.​

    Media-2026-4-16-%281%29.jpg

    Source
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ

    මෙක පොඩ්ඩක් කියවපන්කො 😂

    IMG-4457.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    මෙක පොඩ්ඩක් කියවපන්කො 😂

    IMG-4457.jpg
    ඕක ගැන තමයි සිංහලෙන් කියලා තියෙන්නෙ. ඒකත් තේරෙන්නෙ නැත්නම් බත් කන්නත් එපා
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    291
    422
    63

    මේ කියලා තියෙන්නේ බොරතෙල් ගැනනේ. HSBC බුවා කිව්වේ ඩීසල් ගැන. ඒක පිළිගත්තා සිපෙට්කෝ එකෙන්.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,824
    4,131
    113
    ලපයටම බැනලා වැඩක් නැහැ බන්. ලෝක වෙළඳපලේ තෙල් මිළ ලෝක තත්වය වගේ ගොඩක් සාධක බලපානවා තෙල් වැඩි අඩු වෙන්න. ලංකාවට සිරාවටම කෙළ වෙන්න හේතුව නිදහසෙන් පස්සෙ හරි ආර්ථික වැඩ පිළිවෙළක් නොතිබුණ එකයි. මොන පක්ෂ බලයට ආවත් ඒක නොනවත්වා කරගෙන ආපු නැති එකේ ප්‍රතිවිපාක තමයි. එන එන හැම පක්ෂයක්ම තමන්ගෙ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තමයි ක්‍රියාත්මක කරන්නෙ බලය තියෙන කාලෙට. එදා වේල ට්‍රැවල්ස් වගේ. ප්‍රශ්න විතරයි හැමදාම. අන්තිමට ටොයියො බයියො ජෙප්පො සිිජිබයියො ඔක්කොම තමයි හැම පරිප්පුවම කන්න ඕනි.​
    ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ඕක ලෝක ...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ලෝක ඕක ලෝක ...
    තවත් පුකට මැහුම් දාගෙන හිටගෙන රෙන එකෙක්... රෑට ගෑණිව හාමුගෙ ඇඳට නග්ගන්න ගිහාම, හාමුට කියපන් හොරකන් කරපු ටික ආපහු දෙන්න කියලා.
     
    • Haha
    Reactions: abhilanka