bump![]()
Thank you.
rep added... kalochitha kathawak...
Thank you malli.
බුම්ප්
ගොඩක් ස්තුතියි මල්ලි.
bump![]()
rep added... kalochitha kathawak...
බුම්ප්
patta
rep +

rep ++

Rep ++
නියමයි අක්කේ...කාලෝචිත නිර්මාණයක්.....සරළව වචන උනත් අර්ථයත් හොදටම තියෙනවා.....![]()
Rep +

කළ බැවින් පූරුවේ පව්
විඳවනා බැව් දන දොඩත්
වසාගෙන ඇස් කන් තවත්
සිටිත් උන් අමන ලෙස නිදි වැදන්
අබැටක තරම් වත්
නැති කමින් මොළ බිඳක්
හුරේ දමමින් තවත්
රජ වරුන් සිත් සත පිනත්
මටය මාගේය කියා
කියන්නට තරම් වත්
හිමිද මේ බිම් කඩක් වත්
සියළු දේ මුන් බදු අරන්
මෙසේ ඇස් කන් පියන්
සිටියෝතුන් නුදුටු ලෙස්
වැඩි දුරක නොවේ අපෙ
ලක් මවගෙ මල ගමත්
රජ මැදුරු සුනඛයින්
බුරත් අද මෙන් හෙටත්
ඊයේ පෙරෙයිදා මෙන්ම
සපා කත මහ දනත්
ඒ වලෙන් මේ වලට
පනින නෙක ගෙම්බන්ය
විටෙන් විට රුව මාරු
කරවනා කටුසන්ය
පාන් බාගේ කන්න
සල්ලි නැති මිනිසුන්ය
නයිට් ක්ලබ් වල මොණරු
විසි කරන උතුමන් ය
කැලෑ මාරු උණා මදි
කොටි පුල්ලි එලෙසින්ය
එබැවිනේ කල යුත්තේ
පුල්ලි ටික මැකීමද?
අලුත් කැලයකට යාමද?
විසඳුමද තොප සතුය.................෴
මලිත්තා




සහෝදරීට සංකීරණ ගැටළු සරල පදපෙලි හතරකට අමුණන්න තියන හැකියාව .....
වැඩි වැඩියෙන් කවි ලියවෙවා...