උනුත් එකයි මුනුත් එකයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මෙදා පොටේ මං ඡන්දෙ දෙන්නෙ
    තුන්වෙනි බලවේගයකට
    JVP

    නාමල් බේබිට දෙමුද?
    ශිරන්ති මැඩම් නේද පලවෙනි පාරට ලංකාවට පාප් වහන්සේව ගෙන්නුවෙත්?
    එහෙන් මෙහෙන් පොඩි පොඩි බෝම්බ පාරක් කෑවට මොකෝ ඉතිං නේද.