උනු උනුවෙ Tuneup Utilities 2012 බාගන්න.......!

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    උනු උනුවෙ Tuneup Utilities 2012 බාගන්න.......!

    උනු උනුවෙ Tuneup Utilities 2012 බාගන්න.......!






    මේක තමා Tuneup Utilities වල අලුත්ම සංස්කරනය.. මේ ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ_ හැබැයි සමහර උදවියටනම් Tuneup Utilities එපා වෙලා තියෙනනෙ ඒකට හේතුව තමයි Tuneup Utulities Soft එක අපේ මැසිමට දැම්මම මැසිම පොඩ්ඩක් ස්ලෝ වෙනව ඒ බව Tuneup Utilities 2011 පාවිච්චි කරපු ඕනම කෙනෙක් දන්නව හැබැයි Tuneup Utilities 2012 වල නම් ඒ ගතිය ටිකක් අඩුයි ඊට අමතරව තවත් වෙනස් කම් කීපයක්ම Tuneup Utilities 2012 වලට ඇඩ් වෙලා තියෙනව ඒක නිසා හැමෝම දාගෙනම අත්හදා බලන්න කියල ඉල්ලනව එහෙමනම් වැඩි කතා ඕනෙ නෑ පල්ලෙහා තියෙන ලින්කුවෙන් Soft එක බාගන්න ඒකෙ ඇති කී ජෙනරේටරේකුත් ඒකෙන් කැමති කී එකක් දාගෙන නොමිලේ හැමදාම පාවිච්චි කරන්න___ ඕං එහෙනම් මම කැපුනා ඔයාලට සුබ දවසක්.........!


    නොදන්න අයට දැනගන්න මේකෙ වැඩ කෑලි සෙට් එක ~~~~~



    1-Click-Maintenance & Automatic Maintenance
    Clean hard disk
    Uninstall unneeded programs
    Restore deleted files
    Clean hard disk
    Delete files safely
    Analyze and troubleshoot your PC

    Defragment, Clean and Edit the Registry
    Find and Delete Large Amounts of Data
    Show system information
    Status & recommendations (category)
    Optimization status
    Increase performance - recommendations
    Program rating
    Display and close running processes

    Remove Broken Shortcuts
    Restore and Secure-Wipe Files



    තව දේවල් තියෙනව බාගෙනම බලන්න___________
    http://www.mediafire.com/?l9umd2lcu3dl37m