ඔබ විහිලුවක් නොකරනවානම් ඔබට අන්තර්ජාලයට ඒමට පවා පහසුකම් තිබේනවානම්. වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකියාවක් නොමැති නිසා වහාම ගොස් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න.. අවුරැද්දයි මාස 6 ක දරැවෙකු සමග අත්බෙහෙත් කරන්න යන්න එපා.

එතකොට හරිය.........? අපිටත් දැනගන්න දාන්න මේකෙත්.......
umbatath pm kala![]()
ඇඟිලි උස්සනකං දැන් තෝවත් දාපිය විස්තර ටික ත්‍රෙඩ් එකේ !

ඔබ විහිලුවක් නොකරනවානම් ඔබට අන්තර්ජාලයට ඒමට පවා පහසුකම් තිබේනවානම්. වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකියාවක් නොමැති නිසා වහාම ගොස් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න.. අවුරැද්දයි මාස 6 ක දරැවෙකු සමග අත්බෙහෙත් කරන්න යන්න එපා.
machan mekata kiyanne febrile convulsion kiyala..... baya wenna deyak ne...sathi 6 indan masa 6 dakwa oka enna puluwan. enna kalin una adu karaganna thama ona. thetha reddakin thawala panadol syrup adala dose eka denna...digin digata fit eka enawa nam tha doc kenek gawata yanna ona..
meka awata passe eka parata nawathwanna be.
e welawata pattata harawala thiyanna..netta sema okkoma pena hallata yanawa...