උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    umbatath pm kala:yes:

    :cool::cool::cool:
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබ විහිලුවක් නොකරනවානම් ඔබට අන්තර්ජාලයට ඒමට පවා පහසුකම් තිබේනවානම්. වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකියාවක් නොමැති නිසා වහාම ගොස් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න.. අවුරැද්දයි මාස 6 ක දරැවෙකු සමග අත්බෙහෙත් කරන්න යන්න එපා.
    :yes:
    ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න. ඕක ගොඩක් හානිකර වෙන්න පුලුවන්.
     
    Jul 13, 2009
    2
    0
    0
    machan mekata kiyanne febrile convulsion kiyala..... baya wenna deyak ne...sathi 6 indan masa 6 dakwa oka enna puluwan. enna kalin una adu karaganna thama ona. thetha reddakin thawala panadol syrup adala dose eka denna...digin digata fit eka enawa nam tha doc kenek gawata yanna ona..
    meka awata passe eka parata nawathwanna be.
    e welawata pattata harawala thiyanna..netta sema okkoma pena hallata yanawa...
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :no::no::no:
    ඔබ විහිලුවක් නොකරනවානම් ඔබට අන්තර්ජාලයට ඒමට පවා පහසුකම් තිබේනවානම්. වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකියාවක් නොමැති නිසා වහාම ගොස් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න.. අවුරැද්දයි මාස 6 ක දරැවෙකු සමග අත්බෙහෙත් කරන්න යන්න එපා.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Okata kiyanne Febrile Convulsion kiyala. Okata nishchitha hethuwak ne. Genetically enna puluwan. Ahala balanna oyata hari, noonata hari tibbada kiyala podi kale. Oka 6 months to 5 yrs kale vitarae enne. Visheshayen mokuth karanna one ne. Una wadi unama awata ushnathwe adu wadi vima matha oka radaa pavatinne ne. Oken fit eka kiyana eka hadenne ne loku ayata tiyana. Baya wenna epa.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    machan mekata kiyanne febrile convulsion kiyala..... baya wenna deyak ne...sathi 6 indan masa 6 dakwa oka enna puluwan. enna kalin una adu karaganna thama ona. thetha reddakin thawala panadol syrup adala dose eka denna...digin digata fit eka enawa nam tha doc kenek gawata yanna ona..
    meka awata passe eka parata nawathwanna be.
    e welawata pattata harawala thiyanna..netta sema okkoma pena hallata yanawa...

    Me kalin kiyala tiyenne. But 6 months to 5 yrs ban. Anika Febrile convulsion temprature matha not depend. Oka related wenne Idiopathic Partial Seizure Syndrome Catogery ekata. Idiopatic = Unknown reason. Temp eka fit eka enna kaliyen ctrl karanna one. Anika paththa harawaddi harawanna one Left hand side yatata hitinna. Mokada sema yanne wadi pura right side ekata nisa. Anika mokuth kanna bonna denna epa hadunu gamanma. Payak dekak giyama denna. Mokada kapuwa aspirate wenna puluwan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට වෛද්‍යවරයෙක් මුණගැහෙන්න බැරිකමක් නැහැනේ.. ගිහින් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගනිං.. ඔය පුංචි අයට හැදෙන ලෙඩේ තියෙන්නෙ අවුරුදු කීපයක් යනකන් විතරයි.. ඊට පස්සෙ හැදෙන්නෑ.. අපේ ගෙවල් ගාව ඉන්න නංගියෙක්ට පුංචි කාලෙදි හැදුනා ඕක.. හැබැයි බෙහෙත් විදිනකොට එහෙම අහනවා පුංචි කාලෙදි ෆිට් එක හැදුනද කියලා.. හැදිලා තියේ නම් කියන්න ඕන.. ඉස්කෝලෙදි අපෙනුත් ඇහුවා සරම්ප වලටද කොහෙද ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට..:yes: