උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

jankazx

Member
Jun 8, 2008
56
2
0
machan,, matath set una oya wade... 5 year welata kalin... mama bahath gattha......dan hodai...mama danwa thanak... vadiya gank yanna naha..

Rajagiriya Aurewade ta yanna.. etahan thyanwa bahath... mama giyath ethanta... mata nam gya.. Rs.1200/= k vithra thami..

uba yaluwath ekk gihin balpan.... ikmanata palayan... oka vadi unoth ahama hoda karana baha..
 

supzzzz

Member
Dec 8, 2010
58
5
0
තිත්ත අබිං, පල්මානික්කම්, වෙඩි බෙහෙත්, කුකුළු වසුරු අඹරා ගාන්න...

(තාම යන්තම් නම්,, තිත්ත අබිං දෙහි බෑයකින් ගෑවත් ඇති)