උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

    මගේ යාලුවෙක්ගෙ රැවුලේ එක තැනක විතරක් කෙස් ගස් 2ක් 3ක් සුදු වේගන ඇවිත් රුපියල් 2කේ කාසියක් තරමට ඒක වැඩිවෙලාදැන් මාස 6කට වඩා වැඩියි.උඳුගොව්වෝ කනවා කියලලු වේද මහත්තුරු කියන්නේ.
    මිනිහ ඉංග්‍රීසි,සිංහල දන්න වෙදකම් ගොඩක් කරලත් කිසිම අඩුවක් නැහැ.දැන් ආයෙම ඉංග්‍රීසි වෙදකම කරන්නේ. මාස 6ක් විතර ගිහින් නිසා Doctor හරියටම සනීප කරන්න පුළුවන් කතාවක් කියලත් නැහැ.සෑහෙන ගානකුත් වියදම් කරගෙන. මිනිහ මේ අවුරුද්දේ බන්දින්නත් ඉන්නේ. දන්න එළකිරි යාලුවෙක් ඉන්නවනම් මේකට බෙහෙතක් හරි හොඳ වේද මහත්තයෙක් හරි කියනවද?
     
    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    machan attatama kianne umba palayan dambane wadi nayakaya gawata ungawa niyama telak tiyanawa mamath gawa hondatama hondai kes galawenawatath hondai
     
    • Like
    Reactions: kiripaan

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage konde gas tikak sidu wela mama behetak gatta ekek gen, boralle inne.
    tawa sati dekakin kiyannam saneepa unot. konde sudu wenne mcn nikan bn, idigowwo seen eka nisa nevei. idigowwa seen ekedi konde halenawa mama danna widiyata.
     
    • Like
    Reactions: kiripaan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    උඳුගොව්වො කනව කියන්නෙ කොන්ඩේ තැනක කෙස් නැති කම නේද ... කොන්ඩේ සුදු වෙන්නෙ උඳුගොව්වො සීන් එකට නෙමෙයි නේද ... කොන්ඩේ සුදු වෙන එකටනම් එක එක බෙහෙත් තියෙනව, ඒව එකක් වත් හරියන්නෙ නෑ කියල තමයි ආරංචිය ... ඔන්න ඔහේ ඩයි කරපන් බන් .. :yes:;) , ඔය කෙල්ලොත් එක එක ඩයි කරන්නෙ .. උඹ කලාම මක් වෙනවද .. :yes::yes:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Ithin dye karanan iwarane ban..ekko rewula kapala demmanan ivarane...:eek:

    මේකයි යාළුවා, ඒවා සුදු උනාට අපේ මේ තියන රැවුල් ගස් වගේ නෙමෙයි. ගනකම ගොඩක් අඩුයි පෙන්නේ නැති තරමට. කපන්නනම් පුළුවන් තමයි :yes:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    mage konde gas tikak sidu wela mama behetak gatta ekek gen, boralle inne.
    tawa sati dekakin kiyannam saneepa unot. konde sudu wenne mcn nikan bn, idigowwo seen eka nisa nevei. idigowwa seen ekedi konde halenawa mama danna widiyata.

    ok. thank you යාළුවා!
    Rep++
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    උඳුගොව්වො කනව කියන්නෙ කොන්ඩේ තැනක කෙස් නැති කම නේද ... කොන්ඩේ සුදු වෙන්නෙ උඳුගොව්වො සීන් එකට නෙමෙයි නේද ... කොන්ඩේ සුදු වෙන එකටනම් එක එක බෙහෙත් තියෙනව, ඒව එකක් වත් හරියන්නෙ නෑ කියල තමයි ආරංචිය ... ඔන්න ඔහේ ඩයි කරපන් බන් .. :yes:;) , ඔය කෙල්ලොත් එක එක ඩයි කරන්නෙ .. උඹ කලාම මක් වෙනවද .. :yes::yes:

    ඩයි කරන්න තරම් රැවුල් ගස් නැහැ යාළුවා එතන උගේ රැවුලේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    okata lesima wede mchn loku rewulak nan permanent dye ekak karana eka saloon ekakin...nattan podi dye ekak aran podda podda dye karanna tiyenne ona welawata....kauda ban rewul balanne bendata passe kohomath rewul sudu pata wenawa hohoho...
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    okata lesima wede mchn loku rewulak nan permanent dye ekak karana eka saloon ekakin...nattan podi dye ekak aran podda podda dye karanna tiyenne ona welawata....kauda ban rewul balanne bendata passe kohomath rewul sudu pata wenawa hohoho...

    උඹ seen එක දන්නේ නැහැනේ මචන් හරියට, එතන රැවුල් ගස් නැහැ ඩයි කරන්න තරම්. කෙඳි කෙඳි වගේ වෙලා රැවුල් ගස්. ගොඩාක් තුනී වෙලා තියෙන්නේ. සුදු වෙලා කිව්වට වයසට ගියාම වගේ නෙමෙයි.