උපකාරයක් ඉල්ලා සිටිමි.
මාගේ මවගේ මොලයේ හටගෙන ඇති brain tumer රෝගී තත්වයට අදාල සැත්කම සදහා කරාපිටිය ශික්ෂන රෝහලේ අංක අට වාට්ටුවට ඇතුලත් කල අතර ඊයේ දින සැත්කම සිදුකිරීමට නියමිතව තිබුනත් රෝහලේ ඒ සදහා එකම ශල්‍යය යන්ත්‍රය ක්‍රියාවිරහිතවූ බව වාට්ටුවෙහි වෛද්‍ය නිළධාරී මහතා පැවසීය.එමගින් මාගේ මවගේ පමණක් නොව අසාධ්‍යය තත්වයේ පසුවන සියලු රෝගී මව්වරුන්ගේ තත්වය ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ හෙට උදෑසන ඔබව දැනුවත් නොකරනු ඇත. කොටින්ම එය මෙරට වත්මන් සෞඛ්‍ය තත්වය තුල බොහෝ සාමාන්‍ය සිදුවීමකි.මගේ අම්මා නොවූවානම් මෙම පුවත ඔබට මෙන්ම මටද අපිම පාර්ලිමේන්තු යැවූ එකෙකුට දෙස් තියා කෝපය කොහෙන් හෝ පිටකරගත හැක.නමුත් පලමුව අම්මා සුවපත්කරගත යුතුය.
දක්ෂ රෝහල් කාර්යමන්ඩලය නැවත එම යන්ත්‍රයේ අදාල දෝශය නිවැරදි කරන තෙක් ගතවා කාලය පිලිබදව ඔවුන් නොදන්නා බවත් සැත්කම් දිනය බොහෝ ඉදිරියට නැවත ගෙනයාමට සිදුවන බවත් ප්‍රකාශ කලේය..ඔවුන්ට කල හැකි උපරිම කල පසු කැඩෙන යන්ත්‍ර ඔවුන්ගේ ගෙදරින් ගෙන එන්නද...?
මාගේ මව කොලඹ " ද සෙන්ට්‍රල් "රෝහලට පෙන්වූ විට අදාල සැත්කම වහාම කල හැකිනම් පසුගිය මස තුලම කරගන්නා ලෙසත් මෙම තත්වය කල් ගතවීමෙන් අම්මා සදාකාලික සිහි විඥ තත්වයට හෝ....................... කි ,බව ඔවුන් ප්‍රකාශ කල අතර මුදලින් ඒ සදහා ලක්ශ හතලිස් අටක මුදලක් යන වග ශ්‍රීලංකාවේ ඒ සබැදිව සිටින ජේෂ්ඨතම වෛද්‍ය මහතා එහිදී අප හට ප්‍රකාශ කලේය..
මෙම සටහන යොදනා විට රෝහල් කනු මා දෙස කිසිදු ආකාරයක අනුකම්පාවකින් තොරව බලා සිටිනා අතර මා ඔබ දෙස කිසිවක් මුමුනා ගත නොහැකිව තිරය තුලින් බලා සිටී..
මිත්‍රවරුණි.
ඔබට හැකිනම් පමනක් ඔබ දන්නා ආකාරයකින් මේවාට නිවැරදි සහ සත්‍යය තොරතුරු මා හට සොයා දෙන්න..
අදාල සැත්කම කොලඹ ජාතික රෝහලෙ සිදුකරනවාද?
ඒ සදහා අම්මා එම රෝහලෙන් ඇතුලත් කල හොත් සැත්කම සදහා කොතෙක් කල් ගතවිය හැකිද
චරිත් ජනප්‍රිය
----
Copied from fb