උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පිස්සු පුසා;15083973 said:
    ගෑනිට කවුද බන් ඕව කියන්නේ :P:P

    ekane ban uba wage gani ubatama boru kiwwot moko wenne ;)
    ehema boru kiyana ekiyakta wada ekek ekka budiyagattat aththa kiyana ekiyak watinawa ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes:
    uba gampaha da inne monawada e patta balanna thinne kocchiye giyoth train eke yannath asai lankawe awrudu 4kin withara gihin nha
    ගම්පහ පාක් එකට වෙලා දවසම ඉඳපන්, උඹට පිස්සු හැදෙයි:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක අසාධාරනයි නෙ බන්? උබ දකින හැම කෙල්ල එක්කම බුදියගෙන ගෑනුන්ටත් ගහලා සත්තුන්ටත් ගහලා කෙල්ලගෙන් කන්‍යා පටලය ඉල්ලන එක වැරදි නෙ? :frown:

    :D
    මම නම් හොයනවා. එක එකා ඇදපුවා කරගහන්න? හොඳට හිටියි :rofl:
    :rofl: ඔබතුමා බැඳලද? බැඳපු ගෑනු කෙනා කඩාගෙනද හිටියෙ වෙන එකෙකුට කියලා :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;15084974 said:
    :D
    මම නම් හොයනවා. එක එකා ඇදපුවා කරගහන්න? හොඳට හිටියි :rofl:
    :rofl: ඔබතුමා බැඳලද? බැඳපු ගෑනු කෙනා කඩාගෙනද හිටියෙ වෙන එකෙකුට කියලා :P

    ubata mona kelloda kannadiyakin muna dakala thiyenawada
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;15084983 said:
    ගම්පඑ ලස්සන කෙල්ලො ඉන්නව බං පොඩි වුනත් හොඳට ඇඟ පත හැදිච්චි.
    ඉතිං නොහුකා ඉඳියිද :rofl:
    පර්ස් එකට ඉලාස්ටික් පටියක් බැදගෙන පලයන් නැත්තම් එන්න වෙන්නෙ කලිසමත් නැතුව.. එච්චර ලාමක කෙල්ලො එහෙ ඉන්නෙ..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    100% True machan...... mageth oya adahasa ehemama tiyanawa. bt me kalakanni samaje hadanna ba. hadennet na.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    USA වගේ වෙලානෙ යකෝ ගම්පහත්

    :dull::dull::dull::dull:

    Ade api A/L clz yana kaale room hoyan giyapu un nohitiya nemei eth Clzes vala ehema yana un hitiye harima adu count ekak mame kiyanne 2006 2008 A/L kaale..2010 A/L venakota e gana katha karannama deyak nathi vela.. vade thiyenne dan 8,9,10,11 vasara vala unuth room hoyan yanna patan aran lu :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පර්ස් එකට ඉලාස්ටික් පටියක් බැදගෙන පලයන් නැත්තම් එන්න වෙන්නෙ කලිසමත් නැතුව.. එච්චර ලාමක කෙල්ලො එහෙ ඉන්නෙ..

    මම ඒ පැත්තෙ යැවෙන්නෙ නෑ. යාලුවෙක්ගෙ මලගෙදරක ගියා එතකොට දැක්කෙ ස්ටේෂන් එකේ මල් වත්ත වගේ. :rofl:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    :dull::dull::dull::dull:

    Ade api A/L clz yana kaale room hoyan giyapu un nohitiya nemei eth Clzes vala ehema yana un hitiye harima adu count ekak mame kiyanne 2006 2008 A/L kaale..2010 A/L venakota e gana katha karannama deyak nathi vela.. vade thiyenne dan 8,9,10,11 vasara vala unuth room hoyan yanna patan aran lu :(

    okata hethuwa dura e kiwwe gampaha town eken pita aya class godak ena nisa wenna athi galle wala wage enne e hariyema wage aya ne,cmb th e wage eth gampaha maxxa athi
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Don't care what is written in your history
    As long as you're here with me
    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me
    Who you are
    Where you're from
    Don't care what you did
    As long as you love me

    adare kiyane oka tamai machan..

    balahat karayen rape karapu kellkta adare karala marry karata kisima awulak na..

    ada kale ehema nemei ne bun podi ewun aten potten yanna kalin owa karanwa
    MC ekata giyama me school uniform pitin kello kollo tol danawa badagena mirikanwa(last week mage as deken dakka siduweemak)

    yaluwena hama kollat ekkama sex karala antimata ahu wena gonawa kasada badinawa.. anna ea wage side ekakut tiyenawa oke
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :dull::dull::dull::dull:

    Ade api A/L clz yana kaale room hoyan giyapu un nohitiya nemei eth Clzes vala ehema yana un hitiye harima adu count ekak mame kiyanne 2006 2008 A/L kaale..2010 A/L venakota e gana katha karannama deyak nathi vela.. vade thiyenne dan 8,9,10,11 vasara vala unuth room hoyan yanna patan aran lu :(
    කුරුණෑගල නුවර තත්වෙ මීට වැඩිය දරුණුයි:P
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    adare kiyane oka tamai machan..

    balahat karayen rape karapu kellkta adare karala marry karata kisima awulak na..

    ada kale ehema nemei ne bun podi ewun aten potten yanna kalin owa karanwa
    MC ekata giyama me school uniform pitin kello kollo tol danawa badagena mirikanwa(last week mage as deken dakka siduweemak)

    yaluwena hama kollat ekkama sex karala antimata ahu wena gonawa kasada badinawa.. anna ea wage side ekakut tiyenawa oke

    kawdda vishake eke mokak hari thibuna dawaseda giya sathiye senasurada da ,
    thol dana eka nam podi unuth karanawa ban mc neme gam walath oka thamai thathwe podi kiwwe 7, 8 wasare un
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    okata hethuwa dura e kiwwe gampaha town eken pita aya class godak ena nisa wenna athi galle wala wage enne e hariyema wage aya ne,cmb th e wage eth gampaha maxxa athi
    ඒක තමයි බන් හිතාගන්න බැරිතරම් ලමයි එනව,. මම කුරුණෑගල ක්ලාස් යනකොට, අනුරාධපුර,පොලොන්නරුව,මාතලේ නුවර,පුත්තලම,මීගමුව වගේ රට වටේ උන් හිටියා ගම්පහෙන් එන උනුත් හිටියා, මට මතකයි එකෙක් හිටියා ඌ එන්නෙ සේරුවාවිල ඉඳලා,පොර ගෙදරින් බස් එකට නගින්නෙ පාන්දර දෙකට, :P:P
    2.gif
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    adare kiyane oka tamai machan..

    balahat karayen rape karapu kellkta adare karala marry karata kisima awulak na..

    ada kale ehema nemei ne bun podi ewun aten potten yanna kalin owa karanwa
    MC ekata giyama me school uniform pitin kello kollo tol danawa badagena mirikanwa(last week mage as deken dakka siduweemak)

    yaluwena hama kollat ekkama sex karala antimata ahu wena gonawa kasada badinawa.. anna ea wage side ekakut tiyenawa oke

    උඹ මිශ්‍ර පාසලකට නෙමේ නේද ගියේ? රේප් කරපු කෙල්ලොත් ඉතින් හරි හමන් එකෙක් එක්ක යලු උනොත් මැරි කරලා ළමයි හදන් ඉන්නවා :rolleyes: