උපත්පාලන 16+

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    මචන් එලකිරියෙම කෙනෙක් දාලා තිබුනා දවසක් ඔය මොනවද උපත් පාලන සීන් එකක් නිසා දෙවෙනි දරුවට මොකක් හරි ලෙඩක් හැදුන සීන් එකක් :(
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කූරේ නම් ලොකු සීන් එකක් නෑ ඒත් ලූප් එක නම් හෙන කේස් එකක් හරියට දැම්මේ නැත්තම් , මම දන්න අක්කා කෙනෙක් ලූප් එක දාලා ටික දවසක් යද්දි අම්බානට අමාරු උනා , සීන් එක වෙලා තියෙන්නේ ලූප් එක හරියට වැටිලා නැති නිසා.
    ඒක අයින් කරා , ඊට පස්සේ මොනා කරාද දන්නේ නෑ.

    හ්ම් හ්ම් අක්කා කෙනෙක්.. ආස හිතන කතාවක් වගේ
    :P:P