උපත් පාලනය කරන හැටි
උපත් පාලන කොපු (Condoms)
පුරුෂ උපත් පාලන කොපුවක්පුරුෂ උපත් පාලන කොපු
• යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුලු කිරිමට පෙර මෙය පළදනු ලැබේ.
• බාධක ක්‍රම අතුරින් ලිංගිකව සමිපේෂණය වන රෝග වලින් වඩා වැඩි ආරක්ෂාවක් මින් සැපයෙනු ලැබේ.
• මෙයින් ගර්භනි භාවය වළක්වනුයේ ශුක්‍රානු යෝනි මාර්ගය තුලට ඒම වැළැක්විමෙනි.
කාර්යක්ෂමතාවය
• නිවරදිව භාවිත කරන්නේ නම් පළමු අවුරුද්ද තුළ දි ගැබ් ගනුයේ 3 % ක් පමණ පිරිසකි.
• නමුත් සාමාන්‍ය භාවිතයේ දි එය 14 % දක්වා වැඩි වේ. මෙයට හේතුව වනුයේ භාවිතය නිසි ලෙස සිදු නොකිරිමයි.
මින් ලැබෙන වාසි
∎ උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගත හැක
∎ මිල ඉතා අඩුය
∎ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාව සැපයේ.
∎ ලිංගික සංසර්ගයේ යෙදෙන විට පමණක් භාවිත කරන බැවින් අවිවාහක අයට සුදුසු වේ.
මෙහි ඇති අවාසි
∎ රබර්වලට අසාත්මික තත්වයක් පෙන්නුම් කරන පුද්ගලයන්ට භාවිත කළ නොහැකි වේ.
∎ මෙහි කාර්යක්ෂමතාවය උපත් පාලන කොපු පුපුරා යාම හා ගැලවි යාමෙන් අඩු විය හැක.
ස්ත්‍රී උපත් පාලන කොපු
මාස 06 ක් තුලදි ගැබි ගන්නා ප්‍රමාණය 15% ක් පමණ වෙයි.
මෙමගින් ඇති වාසි
∎ ලිංගිකව සමිප්රේෂණය වන රෝග වලින් යම් ආරක්ෂාවක් සැපයේ
∎ මෙය ලිංගික සංසර්ගයට පැය 08 කට පෙර වුවද පැළදිය හැකි වේ.
මෙමගින් ඇති වන අවාසිදායක තත්ව
∎ මෙය යෝනි මාර්ගය තුළට ඇතුලු කිරිම අපහසු කාර්යයකි.
∎ මෙහි ශුකාණු නාශක අන්තර්ගත නොවෙි.
∎ ඇතුලත පවතින මුදුව හේතුවෙන් කාන්තාවට අපහසුතාවයක් දැනේ.
∎ දිගු කාලයක් යෝනි මාර්ගයේ තබාගත හොත් මුත්‍රා ආසාදන ඇතිවිය හැක
ලුප භාවිතය (IUCD)
• ලුප භාවිතය ඉතා කාර්යක්ෂම උපත් පාලන ක්‍රමයක් වේ. ලුප වර්ග දෙවර්ගයක් ඇත.
1. කොපර් අන්තර්ගත ලුපය - කොපර් ටී 380
2. ලෙවනොජස්ට්රල් නමි හෝමෝනය නිකුත් කරන ලුපය- මිරෙනා
• කොපර් ටී 380- 1988 දි හදුන්වා දෙනු ලැබු අතර එහි සිරස් බාහුවේ කොපර් වයරය ඔතා ඇත. එහි නුලක් ඇති අතර එය සිරස් බහුව හා සමිබන්ධව ඇත. කොපර් ආලේපිත කොටස් එහි බාහුවලද දක්නට ලැබේ.
• මෙමගින් අවු 10 කට උපත් පාලනය සලසනු ලැබේ.
• මිරෙනා නම් ලුපය කොපර් ටී 380 හැඩයෙන්ම යුක්ත වුවද එහි අන්තර්ගත වනුයේ ප්රොජස්ට්රරෝන් හෝමෝනයක් වන ලෙවනොජස්ට්රල්ය.
මින් දිනකට ලෙවනොජස්ට්රල් මයික්රා් ග්රූම් 20 ක් පමණ නිදහස් කරන අතර එය අවුරුදු 05 කට උපත් පාලන ක්‍රමයක් ලෙස සෑහේ.
• උපත් පාලන ලුප මගින් ගැබ්ගෙල ස්රාවය ඝණ කිරිමත් එමගින් ශුක්‍රාණු චලනය විමත් වළකී. එමෙන්ම ගර්භාෂයේ ඇතුලු බිත්තිය අධිරෝපණයට සුදුසු නොවිමද සිදු වේ.
සාර්ථකත්වය
මෙම ක්රමයේ ඇති වාසි
∎ මින් ශාරිරික වශයෙන් අතුරු ආබාධ ඇති නො වේ.
∎ එක්ටොපික් නමි තත්ව ඇති විමේ හැකියාව අඩු වුවත් ගර්භනි තත්වයක් ඇති වුවහොත් එය එක්ටොපික් වන අවස්ථාව වැඩි වේ.
∎ මිරෙනා භාවිතයෙන් වේදනාව රහිත අඩු රුධිර ප්‍රමාණයක් පිටවන මාසික ශුද්ධියක් සිදු වේ.
මෙම ක්රමයේ ඇති අවාසි
∎ ලුපය ඇතුලු කිරිමේදි ගර්භාෂය පුපුරා යා හැක.
∎ කොපර් ටී 380 භාවිතයේදි මාසික ශුද්ධිය වේදනාකාරි විය හැක.
∎ මුල් ඔසප් චක්‍ර වලදි අධික ලෙස රුධිරය වහනය විය හැක.
∎ ලුපය නොදැනුවත්වම යෝනි මාර්ගයෙන් පිටව යාමෙන් මින් සැපයෙන ආරක්ෂාව නොලැබි යාම.
∎ ලිංගිකව සමිප්රේෂණය වන රෝග වලින් ආරක්ෂාව නොලැබිම.
ලුප භාවිත නොකළයුතු අවස්ථා
∎ ප්‍රජනක අවයව පෙර ආසාදනයට ලක් වි තිබිම ( පි.අයි.ඩි නමි රෝගි තත්වය)
∎ ගර්භාෂයේ ව්‍යුහය විකෘති වි තිබිම.
∎ යෝනි මාර්ගයෙන් අක්‍රමවත්ව රුධිරය පිටවීම.
∎ ගර්භාෂයේ හෝ ගැබ්ගෙලේ පිළිකා
∎ පෙර එක්ටොපික් ගර්භනි තතවයන්ට මුහුණ දි තිබිම
∎ ආසාදන වලට ලක් විමට වැඩි නැඹුරුවක් ඇති කාන්තාවන්
ලියුකේමියා රෝගින්
දියවැඩියා රෝගින්
උපුටා ගත් ඵකකි

- මෙය පොලියුරිතේන් වලින් නිෂ්පාදනය කර ඇත.
පුරුෂ උපත් පාලන කොපු මෙන් වරකට එක බැගින් භාවිත කළ යුතුය
මෙමගින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුළට ඒමට බාධා කරයි.
පුරුෂ හා ස්ත්‍රි උපත් පාලන කොපු එකවර භාවිත කිරිම අනුමත නොකරයි. ඊට හේතු වන්නේ ඒවා ගැලවි යා හැකි බැවිනි.
මාස 06 ක් තුලදි ගැබි ගන්නා ප්‍රමාණය 15% ක් පමණ වෙයි.
මෙමගින් ඇති වාසි
∎ ලිංගිකව සමිප්රේෂණය වන රෝග වලින් යම් ආරක්ෂාවක් සැපයේ
∎ මෙය ලිංගික සංසර්ගයට පැය 08 කට පෙර වුවද පැළදිය හැකි වේ.
මෙමගින් ඇති වන අවාසිදායක තත්ව
∎ මෙය යෝනි මාර්ගය තුළට ඇතුලු කිරිම අපහසු කාර්යයකි.
∎ මෙහි ශුකාණු නාශක අන්තර්ගත නොවෙි.
∎ ඇතුලත පවතින මුදුව හේතුවෙන් කාන්තාවට අපහසුතාවයක් දැනේ.
∎ දිගු කාලයක් යෝනි මාර්ගයේ තබාගත හොත් මුත්‍රා ආසාදන ඇතිවිය හැක
ලුප භාවිතය (IUCD)
• ලුප භාවිතය ඉතා කාර්යක්ෂම උපත් පාලන ක්‍රමයක් වේ. ලුප වර්ග දෙවර්ගයක් ඇත.
1. කොපර් අන්තර්ගත ලුපය - කොපර් ටී 380
2. ලෙවනොජස්ට්රල් නමි හෝමෝනය නිකුත් කරන ලුපය- මිරෙනා
• කොපර් ටී 380- 1988 දි හදුන්වා දෙනු ලැබු අතර එහි සිරස් බාහුවේ කොපර් වයරය ඔතා ඇත. එහි නුලක් ඇති අතර එය සිරස් බහුව හා සමිබන්ධව ඇත. කොපර් ආලේපිත කොටස් එහි බාහුවලද දක්නට ලැබේ.
• මෙමගින් අවු 10 කට උපත් පාලනය සලසනු ලැබේ.
• මිරෙනා නම් ලුපය කොපර් ටී 380 හැඩයෙන්ම යුක්ත වුවද එහි අන්තර්ගත වනුයේ ප්රොජස්ට්රරෝන් හෝමෝනයක් වන ලෙවනොජස්ට්රල්ය.
මින් දිනකට ලෙවනොජස්ට්රල් මයික්රා් ග්රූම් 20 ක් පමණ නිදහස් කරන අතර එය අවුරුදු 05 කට උපත් පාලන ක්‍රමයක් ලෙස සෑහේ.
• උපත් පාලන ලුප මගින් ගැබ්ගෙල ස්රාවය ඝණ කිරිමත් එමගින් ශුක්‍රාණු චලනය විමත් වළකී. එමෙන්ම ගර්භාෂයේ ඇතුලු බිත්තිය අධිරෝපණයට සුදුසු නොවිමද සිදු වේ.
සාර්ථකත්වය
- කොපර් ලුප අසාර්ථක වනුයේ 0.6% ක පමණ අවස්ථා වලදිය.
- මිරෙනා ඉතාමත් සාර්ථක ක්‍රමයක් වන අතර එය අසාරථක වනුයේ 0.1% ක් පමණ අවස්ථා වලදිය