උපත්....

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ලොව මවිත කල දරු උපත්...:shocked::shocked::shocked::shocked:


    OhNo3.gif
    OhNo3.gif
    OhNo3.gif



    1.එක් සැත්කමකින් වැඩිම ජීවිත ගණනක්. දරුවන් 8ක්.

    scaled.php

    scaled.php

    scaled.php
    scaled.php


    Nadya Denise මුලු ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒ එක් සැත්කමකින් දරුවන් වැඩිම සංඛ්‍යාවකට උත්පත්තිය ලබා දෙමින්.උපන් ලමුන් ගණන 8ක්.



    2.වයස්ගතම ප්‍රථම දරු ප්‍රසූතිය.

    scaled.php
    scaled.php
    scaled.php
    scaled.php


    තම ප්‍රථම දරු ප්‍රසූතිය වයස අවුරුදු 70දී සිදු කරමින් ඉන්දියානු ජාතික Rajo Devi Lohan ගිනස් පොතට එක් වුනා.




    3.ලොව කුඩාම දරු උපත.

    scaled.php
    scaled.php
    scaled.php
    scaled.php

    Rumaisa Rahman, ඇය ඉපදෙන විට අඟල් 10ක් පමණක් දිගින් යුතු වූ අතර බර අවුන්ස 8.6ක් පමණක් වුනා.




    4.ලොව ප්‍රථම පිරිමි මව..:baffled::baffled::baffled:

    scaled.php


    scaled.php
    scaled.php

    Thomas Beatie තමයි ලොව ප්‍රථම දරු ප්‍රසූතිය සිදුකල පුරුෂයා. ඔහුගේ බිරිඳට දරු ඵල නොමති හෙයින් ඔහු කෘතිමව ගැබ් ගත් අතර පසුව ලොව ප්‍රථම පිරිමි මව බවටද ඉතිහාසගත වුනා.



    5.කලු සුදු නිඹුල්ලු.

    scaled.php
    scaled.php


    scaled.php

    මෙවන් උපතක් සිදු වනුයේ මිලියන ගණනකට එකක් පමණයි. Marcia
    Biggs සහ Millie Biggs වන මොවුන් නිඹුල්ලු බවට කිසිම අයෙක් විශ්වාස කරන්නේ නැතුව ඇති නේද?



    6.ලොව ලාබාලතම මව.:rofl::rofl::rofl:

    scaled.php
    scaled.php

    Lina Medina නම් වූ ඇය ලොව ලාබාලතම මව ලෙස ඉතිහාසගත වී ඇති අතර ඇය මව් පදවිය ලබන විට වයස අවුරුදු 5ක් පමණයි. ඇයගේ දෙමාපියන් ඇයව රෝහල්ගත කොට ඇත්තේ ඇයට abdominal tumor එකක් ඇති බවට සැක කරමින් වුවත් පසුව ඇය ගැබ් ගෙන ඇති බවට වෛද්‍යවරුන් සොයාගනු ලැබුවා. ඇයගේ දරුවා 2.7kg කින් යුක්ත වුනා.




    7.කලු ජාතික යුවලකට සුදු ජාතික දරු උපතක්.

    scaled.php
    scaled.php

    නයිජීරියානු Ben සහ Angela යුවලට සුදු සමකින් යුත් දරුවෙක් ලැබුනා. දරුවා ඇලි(albino) දරුවකුද නොවන අතර Angela ඔහුගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වී නොමති බවද වෛද්‍ය විද්‍යාවෙන් සනාථ කරනු ලැබුවා.
    ----------------------------------------------------------------------------------------
    අලුත් යමක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාල යන්න...:yes::yes::yes:
    කලින් දැකල් තියෙනන්වනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් දාල යන්න යාලුවනේ...:D:D:D

     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...