උපදෙසක් ඕනෙ

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
රු. ලක්‍ෂ 10-12 ක් අතර වගේ වෙන (අවුරුද්ද 2000 ට පස්සෙ) පොඩි කාර් එකක් මොකද්ද හොඳ ගන්න.
(දැනට අතේ තියෙන්නෙ ලක්‍ෂ 2 යි. ඉතුරු ටික ෆිනෑන්ස් කරන්න හිතන් ඉන්නෙ)
හොඳට පෙට්‍රල් වැඩ කරන, නැවත විකුණුම් වටිනාකමක් තියෙන, නඩත්තු වියදම අඩු,
පොඩි එවුන් 3 ක් එක්ක යන නිසා මග රස්තියාදු නොවී යන්න පුලුවන් එකක්
 

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මරුටියක් බැලුව 800cc එකක්. 2011 අවුරුද්ද ko නොම්මරේ. ලක්‍ෂ 12 ක් කියනව.
ඒ ගානට ලාබද? පාඩුද?
වාහනේ හොඳටම තියෙනව.
 

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    අම්මෝ ලීසිං කියද්දින් ඇඟ හිරිවැටුනා බන්:oo:.පුළුවන් තරම් කෑෂ් කරන්න බලපන්:dull:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    adu gaane
    waahanee gaaanen baagayakata wath wadaa
    cash karahan
    12ka waahaneeta 7k wath cash

    oya daanna yana lease eka full danger
    nannaththaara wei parissamin
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    රු. ලක්‍ෂ 10-12 ක් අතර වගේ වෙන (අවුරුද්ද 2000 ට පස්සෙ) පොඩි කාර් එකක් මොකද්ද හොඳ ගන්න.
    (දැනට අතේ තියෙන්නෙ ලක්‍ෂ 2 යි. ඉතුරු ටික ෆිනෑන්ස් කරන්න හිතන් ඉන්නෙ)
    හොඳට පෙට්‍රල් වැඩ කරන, නැවත විකුණුම් වටිනාකමක් තියෙන, නඩත්තු වියදම අඩු,
    පොඩි එවුන් 3 ක් එක්ක යන නිසා මග රස්තියාදු නොවී යන්න පුලුවන් එකක්

    Suzuki Maruti 800,Nissan sunny B12/B13, Toyota AE90,

    godak ma aduwata balanawanam Toyota DX wagon ekak hodai.
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mage idea eka nam machan leasing noda tawa tikak idala parana toyota dx wage ekakata yaman.tika tika wikunala issarahata yanna.hodama methoda eka

    parana wahana wala leda enawa leasing thiyeddi awoth loka amaruwe oya.

    down payment 2k danawa kiyanne salli paththen mirikila ne hurala wage dana seen ekakne.

    parana ekak ganin padu na.duwala didi issarata yanna.

    leasing danawanam aduma 1/2 wath dahan.nathnam epa.

    by experince kiyanne.ube hodata.good luck