උපදෙස් ටිකක්

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මේ පාර commerce වලින් A/L කරල C3 ක් අරන් ඉන්න කෙනෙක්ට ඉස්සරහට කරන්න හොද දෙයක් කියන්නකෝ,Campus යන්න ආයේ A\L කරන්න අදහසක් නෑ.SLIIT,NSBM වගේ එකක Course එකක් කරන්න අම්ම තාත්ත ලග සල්ලිත් නෑ,ලොකු උදව්වක් උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නන්.
     
    • Like
    Reactions: RMA

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    SLIIT or NSBM ඩිග්රි එක කරන්න දැන් රජයෙන් ලෝන් දෙනවා මචං ලංකා බැංකුවට ගිහින් කතා කරන්න ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාව කරද්දී ආපහු ගෙවන්න තියන්නේ. උසස් අධ්‍යපානයක් නැතුව රස්සා කරන්න යන්න එපා ඉස්සරහට යන්න අමාරු වෙනවා අවුරුදු 30 පැන්න ගමන් ජිවිතේ එක තැන හිර වෙනවා. අනිවා මොකක් හරි උසස් අධ්‍යාපනයක් කරපන් සුබ ගමන්
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කොහේ හරි තැනක වැඩ කරලා අත්දැකීම් ලබාගෙන තමන්ගෙම දෙයක් කරන්න බලන්න අයියේ සුබ පැතුම් !
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    SLIIT or NSBM ඩිග්රි එක කරන්න දැන් රජයෙන් ලෝන් දෙනවා මචං ලංකා බැංකුවට ගිහින් කතා කරන්න ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාව කරද්දී ආපහු ගෙවන්න තියන්නේ. උසස් අධ්‍යපානයක් නැතුව රස්සා කරන්න යන්න එපා ඉස්සරහට යන්න අමාරු වෙනවා අවුරුදු 30 පැන්න ගමන් ජිවිතේ එක තැන හිර වෙනවා. අනිවා මොකක් හරි උසස් අධ්‍යාපනයක් කරපන් සුබ ගමන්

    ehema aththatama denwada aiye,wisthra dannwnan poddak kiyannko
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    HTML:
    http://www.iit.ac.lk/infoschol/
    oya wage thawa Scholarships denawa athi wena institutes walinuth hoyala balanna poddak
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ පාර commerce වලින් A/L කරල C3 ක් අරන් ඉන්න කෙනෙක්ට ඉස්සරහට කරන්න හොද දෙයක් කියන්නකෝ,Campus යන්න ආයේ A\L කරන්න අදහසක් නෑ.SLIIT,NSBM වගේ එකක Course එකක් කරන්න අම්ම තාත්ත ලග සල්ලිත් නෑ,ලොකු උදව්වක් උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නන්.

    සල්ලි නැහැ කියලානම් අත් අරින්න එපා