උපදෙස්..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉක්මනින් මුදල් ඉපයීමට උපදෙස්..
    මල්බෙරි කන්ස්ටිටුටෝරියල් ආයතනය මෙසේ ඔබට කියා දෙයි..

    ඔබ මරුමුස් පෙනුමක් ඇති කෙනෙක් ද..
    නැත්නම් රැවුල වවා බලනු..
    එහෙම නත්නම් කෙනෙක් ව හයර් කරනු..
    මේඅ කයි කරන්ට ඕනෑ

    යන්ට හෝඑ හයර් කල එකාව යවන්ට ඔෆිස් එකකට..
    කියන්ට බොස් හම්බ වෙන්ට ඕනෑ කියල..
    බොස් ට ගිය ගමන් අත දීඑල මිරිකපන් අතේ ඇට කුඩු වෙන්ට..
    දැන් අර බැල්ම දාපන් බය ඉතෙන්ට..
    කියපන් හැම මාසෙම ගානක් ඌනි කියල මෙතන ඔෆිස් එක කරනවට..වටේඅම තියන ඔෆිස් වලට පලයන්..
    ගෙවල් වල මිසින්නුන්ගෙන් සල්ලි ගන්න එපා ගෙවල් වලට ගිහින්..
    ටික දවසක් ගියාම මේක තව පලාත් වලට වියාප්ති කරන්ට පුලුවන්..
    බොරුවට සල්ලි නෑ කිය කිය ඉන්නෙ නැතුව මම වගේ මේ ක කරපන්..
    හුගක් මිනිස්සු අදුරගන්නත් පුලුවන් එතකොට පොලිසි උසාවි වල..

    මා ෆලූ කරන උන්ට ජය
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    හුගක් මිනිස්සු අදුරගන්නත් පුලුවන් එතකොට පොලිසි උසාවි වල..