උපන්දා සිට එකම අංකයක්????

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උපන්දා සිට එකම අංකයක්????

    Birth Certificate Number
    National ID number
    Passport Number
    O/L & A/L Index Number
    Driving License Numbr
    EPF Number


    මේ වගේ 100ක් දේවල් වල‍ට 100ක් අංක !!!
    මේක මොන මළ වදයක්ද???
    ආකෘති පත්‍ර කොච්චර දිග් ගැස්සෙනවාද??
    වැඩක් කර ගන්න ඔෆිස් එකකට ගියාම කොච්චර අමාරුද???

    උපන්දා සිට මේ හැම එකකටම එකම පොදු අංකයක් දුන්නොත් කොච්චර ලේසිද??
    මින්ස්සුන්ගෙ කාලය කොච්චර ඉතිරි වෙයිද??

    ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න!!