උපන්දින සාදය

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
බර්ත්ඩේ එක දවසට විතරද මෙච්චර සැලකිලි
බල්ලට තේරෙනවද උගේ බර්ත්ඩේ පාටිය කියලා
මොනවා උනත් ඒ ගෙදර මිනිස්සු සතුටු වෙන්නැති බල්ලා වෙනුවෙන් මෙහෙම දෙයක් කරපු එකට

සතෙක්ට කෑම ටිකක් දෙන එකනම් ගොඩක්ම පින් වැඩක්

:)


කුකුලව පොටෝ එකට තියල බල්ලා කන්න කලින් ඒක උස්සල නේද :angry:

:lol: