උපන් ගෙයි මල ප්‍රේමය

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උපන් ගෙයි මල ප්‍රේමය

    උපන් ගෙයි මල ප්‍රේමය
    සොහොනක දවා අලු කර
    සුන්බුන් අවුස්සා සොයමි
    මතකය කැටයම් වුනු ඇට කැබලි....


    ඔබේ මුල් හාදුවන්
    යට ගිලුනු කම්මුල්
    හකු ඇටයක තිබී හමුවිය
    සිනාසුනු මුතු දසන් පෙල
    ගිනි අගුරු වලට නොතැවී
    එලෙසම තවම ඇත.


    අතීතේ බිම් කඩක
    නොගැබුරු වලක් සාරා
    වල දමන විට ඇට කැබලි
    ඉතුරු වූ උල් තුඩක් සිත පතුලේ ඇනී
    රතු ලේ බිදක් වල මත පතිත විය
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    උපන් ගෙයි මල ප්‍රේමය
    සොහොනක දවා අලු කර
    සුන්බුන් අවුස්සා සොයමි
    මතකය කැටයම් වුනු ඇට කැබලි....


    ඔබේ මුල් හාදුවන්
    යට ගිලුනු කම්මුල්
    හකු ඇටයක තිබී හමුවිය
    සිනාසුනු මුතු දසන් පෙල
    ගිනි අගුරු වලට නොතැවී
    එලෙසම තවම ඇත.


    අතීතේ බිම් කඩක
    නොගැබුරු වලක් සාරා
    වල දමන විට ඇට කැබලි
    ඉතුරු වූ උල් තුඩක් සිත පතුලේ ඇනී
    රතු ලේ බිදක් වල මත පතිත විය
    බැදීමක අවසානය දුකක්ම විතරයි ....සහො
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hmmm saho owa nm ohoma thamayi ban. hitha hadagena yathrthyata muhuna dena eka thamayi karanna oni.

    harima sanwedi widiyata liyala