මේ දෙකේ තියන සම්බන්දේ මොකක්ද බන්??
සාපේක්ෂව ගත්තම පොඩ් කාලේ ශිෂ්‍යත්වේ රෑන්ක් දාන උන්, ඔලිම්පියාඩ් පොරවල් ලගෙන් වැඩි හරියක් ඇස් කණ්නාඩි දාන්නෙ ඇයි?
පොතේම ඉදලා ඇස් අවුල් ගිහින්ද නැත්තන් උපතින් එන සීන් එකක්ද
මට පොඩි කාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක්