උපන් දිනේට Google

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අඩෝ දැන් අපේ උපන් දිනේට GOOGLE SEARCH TAB එක මෙහෙම පෙන්නවද බන්..අදමයි දැක්කෙ කලින් ඉන්දම් තිබ්බද?:shocked:

    U7Nj65U.png
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL



    :yes::yes:උපන්දිනෙත් අමතක වෙන එකේ ගූගල් එකෙන් ගහපු ඉටිපන්දම මීටර් වෙන්නේ නෑ ෆෙන්..:sorry:
    :lol::lol: අන්න ඒකනේ :lol::lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගුගල් එකවුන්ට් එකට ලොග් වෙලා හිටියම පේනවා ආතේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වටින් ගොඩින් නැතුව කෙලින්ම උබේ බර්ත්ඩේ එක අද කිව්වනම් ඉවරනේ


    Happy Birthday !!!
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මතක නැ බං තිබ්බද කියලා

    තියනවා බන්/..
    :yes::yes:






    :yes::yes:උපන්දිනෙත් අමතක වෙන එකේ ගූගල් එකෙන් ගහපු ඉටිපන්දම මීටර් වෙන්නේ නෑ ෆෙන්..:sorry:

    මොකද අවුල බන් ඉන්න ටිකෙ සතුටින් ජිවත් වෙමු...


    ගුගල් එකවුන්ට් එකට ලොග් වෙලා හිටියම පේනවා ආතේ.


    වටින් ගොඩින් නැතුව කෙලින්ම උබේ බර්ත්ඩේ එක අද කිව්වනම් ඉවරනේ

    එහෙම එකක් නෑ යකො උපන්දිනෙ කියල තව අවුරැද්දකින් නාකි වෙනකොට මොන සතුටක්ද බන්



    Happy Birthday !!!




    කට්ටියටම තැන්ක්ස් වෙවා..........කෙක් නම් නෑ...උම්බලා හොන්ද යාලුවෝ...:yes::yes::rolleyes::rolleyes:
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Happy Birthday machan..

    Ow oya wage ekak thibuna. Habayi matanam kawadawath ohoma ekak awilla na.
    Fake acc ekak use karana nisa wenna athi.