උපන් දින පාටි.....

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දැන් හැමෝම මේ උපන් දින පාටියක් ගැන කතා වෙන නිසා උඹලා උපන් දිනේ දවසට මොකද කරන්නේ කියලා දාගෙන යමුද ??
    මගේ නම් උපන් දිනේ ඔෆිස් එකේ උන්ට රෑ කෑම දෙනවා.....ටික දෙනයිනේ් ඉන්නෙ ...
    දුවගේ උපන් දිනේ අනාථ නිවසේ දානයක් දෙනවා පොඩි ළමයි ඉන්න ......
    රෑටකේක් එකක් කපලා ඩිනර් එකක් දෙනවා පවුල් දෙකකට .....වයිෆ්ගේ අයියාගේ ෆැමිලි එකයි .....අපේ යාළුවෙක්ගේ ෆැමිලි එකයි.....
    උඹලාමොනවද කරන්නෙ කියලාකොටා ගෙන යමුද ????
     
    • Like
    Reactions: mag123

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කිසි දෙයක් කරන්නේ නෑ මටත් අමතක වෙනවා මගේ උපදිනේ සමහර අවුරුදු වල :baffled:

    එළ .....මට අමතක උනත් අපේ ඔෆිස්එකේ උන් මතක් කරනවා බන්......:yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කිසි දෙයක් කරන්නේ නෑ මටත් අමතක වෙනවා මගේ උපදිනේ සමහර අවුරුදු වල :baffled:

    පොඩි එකාගෙ උපන් දිනේ විතරයි සමරන්නෙ (ඒකත් කොල්ල ඉල්ලන දෙයක් ගෙනත් දෙනව) කොහොමත් එදාට පාටි කොල්ල අප්‍ර්ල් 14 නිසා අපේ එව්ව තියෙනව ද දන්නෙත් නෑ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පොඩි එකාගෙ උපන් දිනේ විතරයි සමරන්නෙ (ඒකත් කොල්ල ඉල්ලන දෙයක් ගෙනත් දෙනව) කොහොමත් එදාට පාටි කොල්ල අප්‍ර්ල් 14 නිසා අපේ එව්ව තියෙනව ද දන්නෙත් නෑ

    Luck karayek......
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මම පොඩි කාලේ නම් උපන් දිනේ දවසට පොතක් තමයි ගෙදරින් අරන් දුන්නේ .....still i have a collection of over 1,000 books in my libruary.....
    :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම පොඩි කාලේ නම් උපන් දිනේ දවසට පොතක් තමයි ගෙදරින් අරන් දුන්නේ .....still i have a collection of over 1,000 books in my libruary.....
    :D

    දාන්න මචන් පහක්.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම පොඩි කාලේ නම් උපන් දිනේ දවසට පොතක් තමයි ගෙදරින් අරන් දුන්නේ .....still i have a collection of over 1,000 books in my libruary.....
    :D

    :shocked: u got book collection of over 1000 so thats mean u r not a ordinary human being,
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන් හැමෝම මේ උපන් දින පාටියක් ගැන කතා වෙන නිසා උඹලා උපන් දිනේ දවසට මොකද කරන්නේ කියලා දාගෙන යමුද ??
    මගේ නම් උපන් දිනේ ඔෆිස් එකේ උන්ට රෑ කෑම දෙනවා.....ටික දෙනයිනේ් ඉන්නෙ ...
    දුවගේ උපන් දිනේ අනාථ නිවසේ දානයක් දෙනවා පොඩි ළමයි ඉන්න ......
    රෑටකේක් එකක් කපලා ඩිනර් එකක් දෙනවා පවුල් දෙකකට .....වයිෆ්ගේ අයියාගේ ෆැමිලි එකයි .....අපේ යාළුවෙක්ගේ ෆැමිලි එකයි.....
    උඹලාමොනවද කරන්නෙ කියලාකොටා ගෙන යමුද ????

    පිස්සුද? මොනවද මේ අහන්නේ?

    එළකිරියේ ඉන්න උන් එහෙම උපන්දින පාටි ජිවිතේට දීලා නෑ. :no:
    කවදාවත් ට්‍රිප් එකක් වත් ගිහින් අතල් එකක් අරන් නෑ! :no:

    අසරනයටමයි දුන්නේ! අසරණයට විතරයි දෙන්නේ! :yes:

    අපි එහෙම පුදුමාකාර අසරණ සරණයක් තියන කට්ටිය බ්‍රෝ! :cool:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මට උපන්දිනේ කියලා මතක් වෙන්නේ වැඩ කරන කොම්පැණියෙන් හරි මොබිටෙල් ක්‍රෙඩිට් කාර්ඩ් බැංකු තමයි මතක් කරන්නේ
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,752
    1,372
    113
    Sri Lanka
    Uda maluwata yanawa.
    Gedara hitiyoth gedara aya ekka podi party ekak daanawa.
    Campus hitiyoth ithin ehe inna unta podi treat ekak aran denawa....

    Fb eke birthday walata comment daanne na. Call ekak d3ela wish karanawa.
    Mata birthday eka mathaka yaluwonge birthday walata monawa hari aran denawa. Godak welawata podi budu pilima thama aran denne.....