-උපන් බිමට කිසිදා ගරහන්න එපා-

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
http://www.lipwalklyrics.com/songlyrics/මගේ දේශය.html
31853560.jpg


:love: මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි..
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්..

නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යා නම්..
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස..

මිළ මුදල් ලැබ කුවේරයන්ගේ

සිතට එරෙහිව ගයන්නට නම්..
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටු වනු මිස..:love:

(ස්තූතියි යාලු..ඉතාම වටින අදහසක්..ඒත් රෙප් දෙන්න බෑලු
:( )
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :love: මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
    මට ලබාදුන් ත්‍යාගයයි..
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
    චින්තනය නිවහල්..

    නිවටයින්ගේ දෙපා අභියස
    බියෙන් හැකිලී නැමී යා නම්..
    එවන් සිරසක් කුමකටද මට
    ගෙලින් සිඳ එය ඉවතලනු මිස..

    මිළ මුදල් ලැබ කුවේරයන්ගේ

    සිතට එරෙහිව ගයන්නට නම්..
    ඒ මධුර හඬ කුමකටද මට
    ගොළුව බිහිරිව සතුටු වනු මිස..:love:

    (ස්තූතියි යාලු..ඉතාම වටින අදහසක්..ඒත් රෙප් දෙන්න බෑලු
    :( )

    thanks saho