Honda therumak thiyena sinduwak...
thanks for sharing!![]()
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම 
)මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි..
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්..
නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යා නම්..
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස..
මිළ මුදල් ලැබ කුවේරයන්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්..
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටු වනු මිස..
(ස්තූතියි යාලු..ඉතාම වටින අදහසක්..ඒත් රෙප් දෙන්න බෑලු)