උපන් මාසයට අනුව ඔබ ගැන

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මාර්තු
සිත් ඇදගන්න සුළු පෞරුෂයකින් යුක්තවේ:rolleyes::rolleyes:
ප්‍රේමනීයි:rolleyes:, රගධිකයි:rolleyes:,ලජ්ජශීලියි, අවංකයි:yes::yes:,
පහසුවෙන් කෝපයට පත් නොවේ :no::no:
සංචාරයට රිසිය:rolleyes::rolleyes:
ගෘහ අලංකරණයට කැමතිය:no::no:
ඉතිරි කිරීමට පෙළඹේ.:no::no:
කලකිරීමට පත්වූවිට තනිව කාලය ගත කිරීමට කැමතියි :yes: :yes:
 
Last edited:
Mar 31, 2009
3,843
53
0
32
In Your Dreams
උපන් මාසයට අනුව ඔබ ගැන
ජනවාරි
අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි

ගැඹුරි සිතීමට සමත්

අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී

රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ

ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්

සමාජ සේවයේ යෙදීමට කැමතියි
මුදල් අර පරිස්සමින් වියදම් කරයි



හ්ම්ම් ගොඩක් දේවල් හරි ඔන්න Rep ++
 

NINJAY

Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    අප්‍රේල්
    ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
    එන අයගේ අවධානයට ප්‍රියකරයි
    ගවේෂණශීලී වේ
    නිර්භීත අයෙකි
    කොපන්විතය, හොඳ මතකයක් පවතී
    පපුවේ රෝගාබාධ මතුවේ



    REP++
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ මතකයක් පවතී
    eek4wd.gif
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    [QUOTE
    ජුලි

    තම දැක්මතුල බොහෝදුරට හිතයි
    සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි][/QUOTE]

    :O
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ඔක්තෝබර්
    ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
    දිව සිහින දකින්නෙකි
    දරුවන්ට ආදරය කරයි
    සාධාරණ මෙන්ම සමබරය
    කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    පෙබරවාරි
    බුද්ධිමත් සහ අවංක අයෙකි
    සිත් ඇදගන්න සුළුය
    නිහඬය
    නිදහසට ප්‍රිය කරයි
    සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ
    මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි
    වියදම් කාරී වේ
    අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි
    හාස්‍ය ජනක වේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    ජුනි
    තම දැක්මතුල බොහෝදුරට හිතයි
    සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි




    එල එල.මම ජුනි.