උපන් මාසයට අනුව ඔබ ගැන

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අගෝස්තු
    හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
    නායකත්ව ගුණ පෙන්වයි
    පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
    කලාවට සංවේදී වේ
    රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.


    :):):) :(
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔක්තෝබර්
    [/COLOR][/SIZE] ආදරය කරන පුද්ගලයට ආදරය කරයි
    දිව සිහින දකින්නෙකි
    දරුවන්ට ආදරය කරයි
    සාධාරණ මෙන්ම සමබරය
    කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි



    මගෙත් ගොඩක් දුරට හරි වගේ..........
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    නොවැම්බර්
    බොහෝ සුන්දර අදහස් පවතී.
    අනන්‍යතාවයකින් යුතුව කටයුතු කරයි
    රහසිගතය, කතාබහට රිසි නොවනේය
    පහසුවෙන් කේන්ති නොයයි
    තනිව සිටීමට ප්‍රිය කරයි
    සාධාරණ මෙන්ම සමබරය
    ගැඹුරි සිතීමට සමත්

    කතාව නම් ඇත්ත බන්,,,,,,,,,,,
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සැප්තැම්බර්
    ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
    නිහඬ කාරුණික අයෙකි
    හොඳ මතකයක් පවතී
    ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
    ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි


    ammoooo = ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ජනවාරි
    අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි

    ගැඹුරි සිතීමට සමත්

    අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී

    රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ

    ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්

    සමාජ සේවයේ යෙදීමට කැමතියි
    මුදල් අර පරිස්සමින් වියදම් කරයි


    hhm arine machan rep++++++++
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අප්‍රේල්
    ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි..:baffled:
    එන අයගේ අවධානයට ප්‍රියකරයි:oo:
    ගවේෂණශීලී වේ:yes:
    නිර්භීත අයෙකි;)
    කොපන්විතය, හොඳ මතකයක් පවතී:frown::nerd::rolleyes::rofl::yes:
    පපුවේ රෝගාබාධ මතුවේ:sorry:(අනේ මේකනම් හීනෙකින්වත් වෙන්න එපෝ..)


    යකෝ මු ඇත්ත නොව කියල තියෙන්නේ...:)
    තෑග්ගක් දෙන්න වටිනවා...:yes:දුන්න හොදේ...;)
     

    chathuramh

    Member
    Apr 12, 2008
    802
    20
    0
    කෑගල්ල
    මැයි
    දැඩි මුරණ්ඩු හදවතක් ඇත
    පහසුවෙන් කෝපයට පත්වේ
    කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
    කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
    කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
    බොහෝ දරුවන් නොලබයි.
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    සැප්තැම්බර්
    ප්‍රවේශම් සහගතය,සංවිධානත්මකය, විවේචනවලට රිසිය
    නිහඬ කාරුණික අයෙකි
    හොඳ මතකයක් පවතී
    ප්‍රේම සම්බන්ධතාවලදී ඉතා ප්‍රවේසම් විය යුතුය
    ක්‍රීඩාවට සංචාරයට ප්‍රිය කරයි

    mama september
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    ජුනි
    තම දැක්මතුල බොහෝදුරට හිතයි
    සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි





    හෆොයි.. ඇත්ත නේ මචෝ

    Rep + දුන්නෝ ...!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හාස්‍යයට ප්‍රිය කරයි,නිර්භීතව කටයුතු කරයි
    නායකත්ව ගුණ පෙන්වයි

    පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ.
    කලාවට සංවේදී වේ
    රෝග වලට දුර්වල ප්‍රතිරෝධයක් දක්වයි.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පහසුවෙන් කෝපයට පත්වන, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් යුක්තවේ. :(:(:(

    උඹට එව්ව නැත්තන් දුක් වෙන්න ඕනෙ නෑ:lol::lol:.