උපන් ලප ගැන දැන ගමු - Sinhala Birthmark Reader

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි Software එකකි.

    Get it Now >>>


    • සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.

    1771954687733.png