උපන් ලප හෙලිකරන රහස්....

Astrologer

Member
Sep 23, 2012
12
1
0

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.:P:P:P:P

මගේ 2ක් තියෙනවා :P:P:P:P:P:P
 

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    උපන් ලපය 01
    ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.


    උපන් ලපය21
    පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත.උපන් ලපය තිතක් මෙන් කුඩානම් සතුට පෙන්වයි.නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් වන්නේ සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.


    meka attha mama ena aurudde rata yanawa
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;13489889 said:
    මේක 100% හරි කියලා කියන්න බැ බං.. සමහර ඒවා මට ගැලපෙන්නේ නැනේ..අංක 15 කියලා තියෙන්නේ මහන්සි වෙන්න ඕනෙ කියලා දෙයක් ලබාගන්න.. ඒත් මේ වෙනකං මගේ ජීවිතේ හැමදේම දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක ලේසියෙන්ම හම්බෙනවා.. :):)

    තමුසේ දන්නා මගුල් ලප :rolleyes: