උපරිම උනොත් බෑ කියයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඊයා යකෝ අරකි උෟට ගඳය කිව්ව නේද..😅
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙන්න මේව බලල තමයි අපේ ගෙවල්වල ගෑනු මේ විදිහට අපිට බනින ට්‍රෙන්ඩ් එකක් හදාගෙන යන්නෙ..
    පාරෙත් ගෑනු පොඩ්ඩක් ඇත්නම් කුනුහරුප විදින්නෙ මේව ෆලෝ කරල.. ෆේස්බුක් එකෙත් ගෑනු පිරිමින්ට වඩා දැන් දැන් සුද්ද සින්හලෙන්ම කොමෙන්ට් කොටනවා... රෙනෝ දිලිත් දැන් බාස්කරන් අලිරාජා ලන්කාවෙ ගෑනු හොදම තත්වෙකට ගනී😁
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙන්න මේව බලල තමයි අපේ ගෙවල්වල ගෑනු මේ විදිහට අපිට බනින ට්‍රෙන්ඩ් එකක් හදාගෙන යන්නෙ.. පාරෙත් පොඩ්ඩක් ඇත්නම් කුනුහරුප විදින්නෙ මේව ෆලෝ කරල.. ෆේස්බුක් එකෙත් ගෑනු පිරිමින්ට වඩා දැන් දැන් සුද්ද සින්හලෙන්ම කොමෙන්ට් කොටනවා

    පයින් ගහල ඵළවපන්කො TV ඵකත් අතට දීලා මොකටද බං ඔහොම ජීවත් වෙලා ගෑණුන්ට බයේ.
     
    • Like
    • Dislike
    Reactions: Mr Bones and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පයින් ගහල ඵළවපන්කො TV ඵකත් අතට දීලා මොකටද බං ඔහොම ජීවත් වෙලා ගෑණුන්ට බයේ.

    ලන්කාවෙ ටීවි චැනෙල් බලනව නම්, ෆේස්බුක් එනවනම් උබට ආසන්න කාන්තා පක්ශෙ අයත් හෙට මේවගෙ රිඇක් කරනවා සුවර්.. මීඩියා එවුන්ගෙ මේන් ටාගට් ගෑනු සහ පොඩි එව්වො
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    well_spanked_wife_happy_life_spanking_postcard-r3e11b0b755cd497fb0a9371956d35c1f_ucbjp_200.webp
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    @hasithayad කැවුමට නේද ඒකි බණින්නේ..🤣🤣
    මටනම් මතක් උනේ උබව බන්. චින ගැනු හෙන පොශ් විදිහට ඇදන් පාරේ යනවා. අර බයිසිකල් කාරයෙක් දෙන්නේක් පොඩ්ඩක් ගැඋනාම බලන්න ඔනේ පොශ් එක. :lol: :lol: ලේන් හයක් විතර තියෙන පාරේ අනිත් පැත් තට ගියත් සද්දෙ අඩුවක් නැ. ඇහෙන. නියම මුඩුක්කු ගෑනු.
     
    • Like
    Reactions: Alexb

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔහොම බනිද්දි උන් දිහා බලලා කින්ඩියට හිනා උනානම් ආයේ සන්සාරගත වයිරයක් හදාගන්න තිබ්බා 😂😂
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    onna gahanawa nam kello.
    මුන්ට කොලබ ඇදවල් උඩ දාන් ගහනකොට මුගෙ කටේ Oh yehh සද්දෙ කන්කසන්තුරේ දිහාටත් ඇහෙනව ඇති
     
    • Like
    Reactions: yakshaya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මටනම් මතක් උනේ උබව බන්. චින ගැනු හෙන පොශ් විදිහට ඇදන් පාරේ යනවා. අර බයිසිකල් කාරයෙක් දෙන්නේක් පොඩ්ඩක් ගැඋනාම බලන්න ඔනේ පොශ් එක. :lol: :lol: ලේන් හයක් විතර තියෙන පාරේ අනිත් පැත් තට ගියත් සද්දෙ අඩුවක් නැ. ඇහෙන. නියම මුඩුක්කු ගෑනු.
    පැය 24ක් චීනෙට වීස අරන් තෝ ගෑණු දිහාමද බලන් හිටියේ තූ විතරක් ගල් මූසල ජෙප්පා.චීන ගෑණියෙක්ටවත් පාඩුවෙ ඉන්න දීල නෑ .🤣🤣

    චීන්නු පූසෙක් මරාගෙන කන එකක්ද තියෙන්නෙ 🤣🤣
    නෑ තොට තොගේ ගෑණි බණින විදිහ🤣🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    පැය 24ක් චීනෙට වීස අරන් තෝ ගෑණු දිහාමද බලන් හිටියේ තූ විතරක් ගල් මූසල ජෙප්පා.චීන ගෑණියෙක්ටවත් පාඩුවෙ ඉන්න දීල නෑ .🤣🤣


    නෑ තොට තොගේ ගෑණි බණින විදිහ🤣🤣🤣🤣
    උබටනම් airport එකට යන්නවත් විසා දෙන එකක් නැ. :lol: :lol: