උප්පැන්නයටත් හොර කරන ජාතියේ වීරවංශය අධික

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිරි පුතා;24083694 said:

    මොකද්ද ඒ පුංචි අම්මගෙ කතාව...? වීරවංශ බැඳල ඉන්නෙ පුංචි අම්මද..?


    විමල්ගේ ගෝලයො එහෙම රස කරලා ලියලා තියෙනවා දැක්කා පුංචි අම්මා තනි උනාම අනුර ඒ ගෙදර නැවතුනාය කියලා ශෘංගාරය එන්න. සෑහෙන ශෙයාර්ස් ත්බ්බ එෆ්බියේ. විමල්ගේ ගූගල් කතාවෙන් පස්සේ විමල් නැතිභංගස්තාන වෙන්න අහගත්තනේ.. ඊට පසේ තමා..
    අයර්ලන්තේ යන සීන් එකකුයි එහේ ඉඩමකුයි එයාපෝට් එකේ ෆොටෙස් එහෙමත් තිබ්බා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මොනා උනත් පොර රටට වඩා ගෑණිට ආදරෙයි.....එකනේ අර කොල්ලෙකුත් මැරැවේ:lol:


    එකෙක් මැරුවෙ ඔච්චර ආදරේකට නම් අර 88, 89 කාලෙ 60000ක් මරන්න ඇත්තෙ කොච්චර ආදරේකටද ආයිබෝං....
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මොනා උනත් පොර රටට වඩා ගෑණිට ආදරෙයි.....එකනේ අර කොල්ලෙකුත් මැරැවේ:lol:

    1432787402_3041191_hirunews_Sahee-ill.jpg
     

    Similar threads