උප්පැන්නයෙන් ජාතිය, ආගම ඉවතට

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FB_IMG_1595405798022.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සිංහල බෞද්ධ ප්‍රතිශතය එන්න එන්න අඩුවෙන නිසා කරන එකක් වෙන්නත් පුළුවන්

    ඉස්සරහට ඕවගේ ප්‍රතිශත ගන්න වෙන්නේ නෑ නේද මෙහෙම උනොත්

    වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපිනම් හැමදාම කිව්වේ හැමෝටම එක නීතියක් කියල ...මොකක්ද දැන් අවුල ? :unsure:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    Nationality - Sri Lankan
    Ethnic group - Sinhala/Tamil/Moor

    මමනම් කියන්නෙ මෙන්න මෙහෙම එන්න ඕනේ...


    මේක දැනගන්න අහන්නේ, ඇත්තටම us, eu, ausi, nz වගේ රටවල කොහොමද බන් ඕක තියෙන්නෙ..🤔 ethnic grp දාලද තියෙන්නේ..







    හැමෝටම එකම නීතියක් ගේන එකේ පලවෙනි පියවර ඕක. ඊලඟට ආගම ජාතිය පදනම් කරගත්ත නීති අයින් කරන්න ඕනෙ
    ව්‍යව්ස්තාවෙන් එක නීතියක් ගෙනාවට පස්සෙ ඕන්නම් මෙහෙම දෙයක් කරන්න ඕනේ.. ඊට කලින් මේ තියෙන විදිහට මේක කරන්න ගියොත්නම් කෙලවගන්නවා.. emios උඩ කිව්වා වගේ next generation එකේ minority එක තමන්ට අයිති කියයි රට... එක නීතියේ ව්‍යව්ස්තාව මුලින් එන්න ඕනෙ..
     
    • Like
    Reactions: Challenger SRT8

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    සිංහල බෞද්ධ ප්‍රතිශතය එන්න එන්න අඩුවෙන නිසා කරන එකක් වෙන්නත් පුළුවන්

    ඉස්සරහට ඕවගේ ප්‍රතිශත ගන්න වෙන්නේ නෑ නේද මෙහෙම උනොත්

    වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්
    ඔව් දැන් Percentage stat නෑනේ එතකොට අවුලක් නැතිව අහවල් අයට වර්ධනේ කරගෙන යන්න පුලුවන් අනෙක් අය්යල නිදාගෙන ඉන්නකොට
     
    • Like
    Reactions: reddit

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉතින් බන් දැනටත් උප්පැන්නෙ ආගම කියලා එකක් නැහැනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    මේක කරපු එක හොද දෙයක් , අපේ උන් ඉතන් ඉන්නේ තව අවුරුදු 2000 ගියත් මේක ගෞතම බුද්ධ රාජ්‍ය අනික් උන් මකබැවිල යයි කියලා එම වෙන්නේ නැ . පෘතුවි ඉතිහාසයේම එක එක කාල වල විවිද සංකෘතින් ආගම් රටවල් පාලනය කරා ඒ මොක කරත් එ හැමෝම ජාතිය පවත්වාගෙන ගියා . සමහර විට ජාතිය වද වෙලාවම යනවා එම සාමාන්‍යයි. ඊලගට අයින් කරන්න ඕනේ ආගම ජාතිය මත හදල තියන පක්ශ. ප්‍රධාන ධාර්වන් 2 හෝ 3 මත දේශපාලනය වෙන්න ඕනේ එකේ අංතර්ගයේ ඉන්න ඕනේ අනික් ජනකොටස්. ඕනැම නව පක්ශයකට දෙශපාලනය පිවිසිය හැක ජාතිය / ආගම මත පදනම් නොවන සහ සංයුතිය තුල සැම ආගමක ජාතිකයම සභිකයන් ඉදිරිපත්වී සිටින . අවම වශයෙන් එක පාර්ලිමේන්තු අසුනක් හෝ යම් ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකිනම් ඉදිරි දේශපාලනය කිරිමට සුලු පක්ශයක් ලෙස පාර්ලේමේන්තුව නියෝජනය කල හැක හෝ දෙශපාලන කටුයුතු කල හැක . එසේ ලබා ගැනීමට අපොහොසත් පක්ශ මැතිවරණ කාර්යාල මගින් ඉවත් කොට දේශපාලන කටයුතු කිරිම තහනම් කල යුතුය. . නැත්තමේ පුටුවට ඔලුගෙඩියට බලය විකුනන කොලනියක් වෙලා කිසි දෙයක් කරගන්න බැ . තුන එක නිති පොතක් ගේන්න ඕනේ . මේ තුන හැදුනේ නැත්තම් ලංකාව හැමදාම වනු ගගා තමා ඉස්සරට යන්න වෙන්නේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිංහල බෞද්ධ ප්‍රතිශතය එන්න එන්න අඩුවෙන නිසා කරන එකක් වෙන්නත් පුළුවන්

    ඉස්සරහට ඕවගේ ප්‍රතිශත ගන්න වෙන්නේ නෑ නේද මෙහෙම උනොත්

    වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්
    සංගණන කරද්දී ආගම ජාතිය දාන්නේ ඔබ හඳුන්වාගන්නේ මොන වර්ගේ ජාතියෙ ආගමේ එකෙක්ද කියල එවෙලේ කටින් අහල නෙ. නැතුව උප්පැන්න සහතිකේ ගේන්න කියල ඒක බලල දාගන්නෙ නෑ මම හිතන්නෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    සංගණන කරද්දී ආගම ජාතිය දාන්නේ ඔබ හඳුන්වාගන්නේ මොන වර්ගේ ජාතියෙ ආගමේ එකෙක්ද කියල එවෙලේ කටින් අහල නෙ. නැතුව උප්පැන්න සහතිකේ ගේන්න කියල ඒක බලල දාගන්නෙ නෑ මම හිතන්නෙ
    උප්පැන්නෙ ආගම කියලා ෆීල්ඩ් එකක් නැහැ බන්
    මුස්ලිම් අය එහෙම ජාතිය කියන එකට මුස්ලිම් කියලා දානව මම හිතන්නෙ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මගේ ලේ කකියනව යකෝ. මරාගෙන මැරෙනව තොපිව.

    හුටා ස` නේද කරල තියෙන්නෙ, එහෙනම් අවුලක් නෑ :unsure:
     
    • Like
    Reactions: TechnWeb

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,668
    113
    Piliyandala
    හැමෝම දැන් ශ්‍රී ලංකික නම් උප්පැන්නේ ඕකට ඉඩක් තියයිද ඉස්සරහට?