Ehema neweyi mama kiyanne.සංගණන කරද්දී ආගම ජාතිය දාන්නේ ඔබ හඳුන්වාගන්නේ මොන වර්ගේ ජාතියෙ ආගමේ එකෙක්ද කියල එවෙලේ කටින් අහල නෙ. නැතුව උප්පැන්න සහතිකේ ගේන්න කියල ඒක බලල දාගන්නෙ නෑ මම හිතන්නෙ
Upath prathishathya kiyaddi owa one neda
Ehema neweyi mama kiyanne.සංගණන කරද්දී ආගම ජාතිය දාන්නේ ඔබ හඳුන්වාගන්නේ මොන වර්ගේ ජාතියෙ ආගමේ එකෙක්ද කියල එවෙලේ කටින් අහල නෙ. නැතුව උප්පැන්න සහතිකේ ගේන්න කියල ඒක බලල දාගන්නෙ නෑ මම හිතන්නෙ
Jathiya kese wetst agama ain karana ekanaman malama jara wedak.
ජාතිය අයින් කරන එක හොදයි, හැබැයි ඊට කලින් කරන්න වැඩ තියෙනවා. එහෙම නැතුව දැන්ම එක අයින් කළා කියන්නේ නානලට රජ මගුල් කොහොමත් 
Ehema neweyi mama kiyanne.
Upath prathishathya kiyaddi owa one neda

ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
ඕක අයින්කලා කියල හැමොටම එකම නීතියක් එන්නෙ නැඅපිනම් හැමදාම කිව්වේ හැමෝටම එක නීතියක් කියල ...මොකක්ද දැන් අවුල ?![]()
හැමෝටම එකම නීතියක් ගේන එකේ පලවෙනි පියවර ඕක. ඊලඟට ආගම ජාතිය පදනම් කරගත්ත නීති අයින් කරන්න ඕනෙ
ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
ඔවා ඔක්කොම පිලිවලකට කරන්න තමා නාගානන්ද ව්‍යවස්තාමය විසදුමක් ඉදිරිපත් කලේ.ඕක මුලින් කරලා මේක කරනවා මිසක්, සේරටම කලින් දැන්ම ජාතිය අයින් කරනවානම් අපිට හොද වැඩේ කියන්න තමයි වෙන්නේ,
අපිනම් හැමදාම කිව්වේ හැමෝටම එක නීතියක් කියල ...මොකක්ද දැන් අවුල ?![]()
වෙනම දත්ත එකතු කරත් ඒවා ඒ වෙලාවේ පුරවනව මිසක් කවදාවත් උප්පැන්න සහතිකේ අරන් එන්න කියන්නේ නෑ නෙ. අපි කොච්චර ෆෝම් පුවනවද අපේ විස්තර දාල.Ehema neweyi mama kiyanne.
Upath prathishathya kiyaddi owa one neda
ඔබට සතුටුයිද දැන්හැමෝටම එකම නීතියක් ගේන එකේ පලවෙනි පියවර ඕක. ඊලඟට ආගම ජාතිය පදනම් කරගත්ත නීති අයින් කරන්න ඕනෙ

අනේ නිකන් පලයන් නානා 

උඹ මොනවාද බන් දන්නේආගම කොහෙද බන් උප්පැන්නේ තියෙන්නේජාතිය අයින් කරන එක හොදයි, හැබැයි ඊට කලින් කරන්න වැඩ තියෙනවා. එහෙම නැතුව දැන්ම එක අයින් කළා කියන්නේ නානලට රජ මගුල් කොහොමත්
![]()
කියල තියෙන්නේ පලවෙනි පියවර කියල