1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Aug 30, 2023 #1 1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද
Candid-B Well-known member Apr 25, 2019 34,911 1 60,872 113 Mother Earth Aug 30, 2023 #2 උප්පැන්න සහතිකේ උබේ නමට හරවගන්න පුළුවන්. Reactions: lastnevin
randext86 Well-known member Feb 24, 2009 1,659 1,955 113 Here and there Aug 30, 2023 #4 Candid-B said: උප්පැන්න සහතිකේ උබේ නමට හරවගන්න පුළුවන්. Click to expand... උප්පැන්නෙ අයිතිකාරය ජීවතුන් අතර ඉන්නවනම් විතරයි හරවන්න පුලුවන්. නැත්තන් බූදල් නඩු යන්න වෙනවා. ඊට වඩා ලේසියි අලුතෙන් උප්පැන්නයක් හදන එක Reactions: Candid-B
Candid-B said: උප්පැන්න සහතිකේ උබේ නමට හරවගන්න පුළුවන්. Click to expand... උප්පැන්නෙ අයිතිකාරය ජීවතුන් අතර ඉන්නවනම් විතරයි හරවන්න පුලුවන්. නැත්තන් බූදල් නඩු යන්න වෙනවා. ඊට වඩා ලේසියි අලුතෙන් උප්පැන්නයක් හදන එක
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Aug 30, 2023 #5 fxmoney said: 1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද Click to expand... copy ekakda?
fxmoney said: 1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද Click to expand... copy ekakda?
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Aug 30, 2023 #6 SDCR said: copy ekakda? Click to expand... Ow luk3r said: puluwan, B/C number eka oni. Click to expand... Bc kive ------ Post added on Aug 30, 2023 at 12:48 PM
SDCR said: copy ekakda? Click to expand... Ow luk3r said: puluwan, B/C number eka oni. Click to expand... Bc kive ------ Post added on Aug 30, 2023 at 12:48 PM
Zeuz Well-known member Oct 2, 2020 8,936 15,591 113 Somewhere in this world Aug 30, 2023 #7 Ganna puluwan fxmoney said: 1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද Click to expand... Kokatath samadana winishchayakara dial ekak israha diurum prakashayk ona wei Reactions: AnuradhaRa
Ganna puluwan fxmoney said: 1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද Click to expand... Kokatath samadana winishchayakara dial ekak israha diurum prakashayk ona wei