උප්පැන්න්න සහතිකය

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    1951ඉපදිච්ච වෙනත් කෙනෙක් ගේ උප්පැන්න සහතිකයක් මට ගන්න පුලුවන්ද
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    උප්පැන්න සහතිකේ උබේ නමට හරවගන්න පුළුවන්.
    :yes::yes:
    උප්පැන්නෙ අයිතිකාරය ජීවතුන් අතර ඉන්නවනම් විතරයි හරවන්න පුලුවන්. නැත්තන් බූදල් නඩු යන්න වෙනවා. ඊට වඩා ලේසියි අලුතෙන් උප්පැන්නයක් හදන එක
     
    • Love
    Reactions: Candid-B