උප්පැන්නේ ආගම බෞද්ධ උනොත් වසලා හමාරයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පෝරිසාදයා;24296936 said:
    පල්ලියෙ පාදිලිගෙ මැනුවල් එකට අනුව තමා ඕකා ඔය මීවනපලානෙ ,වලස්මුල්ලේ අභය වගෙ සාසනෙ කන හොර ගණයන්ගෙ පල් හෑලි මේකෙ කොපි පේස්ට් කරන්නෙ...ඕකගෙ ජොබ් එක ඕක.
    එක පාරක් කියල තිබ්බා බුදු හාමුදුරුවෝ සුභ ආරංචියක් ගෙනාව කියලා..බයිබලේ තියෙන වචන මූටත් නොදැනිම එලියට පනිනවා.:lol::lol::lol:

    ඔව්.. පාලි වචනවල එහෙම තේරුම් දන්නෙ නැහැ ඕකා. නැත්තං පංච (පහ) නීවරණ දහයක් තියනවා කියල කියාවිද පංච කියන්නේ පහ කියලා දන්නවනං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උප්පැන්නේ කොහෙද බන් ආගමක් තියෙන්නේ. හරියට හොයල බලල දාපන් නැත්නම් අපි උඹට හිනාවෙනවනෙ :D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උප්පැන්නේ කොහෙද බන් ආගමක් තියෙන්නේ. හරියට හොයල බලල දාපන් නැත්නම් අපි උඹට හිනාවෙනවනෙ :D

    උට ලැජ්ජාවක් නෑ බං. නැත්තං මේ එලකිරියෙ මෙච්චර කාලෙකට මූ කියල තියන ගොංකතා බැලුවාම උට හරිනං දිව ඇදං මැරෙන්ඩ හිතෙන්න ඕන. අද පංති ගිහිං ඇති. ඉස්කෝලෙ යන පොඩි සොන්නයෙක් ඕකා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උට ලැජ්ජාවක් නෑ බං. නැත්තං මේ එලකිරියෙ මෙච්චර කාලෙකට මූ කියල තියන ගොංකතා බැලුවාම උට හරිනං දිව ඇදං මැරෙන්ඩ හිතෙන්න ඕන. අද පංති ගිහිං ඇති. ඉස්කෝලෙ යන පොඩි සොන්නයෙක් ඕකා

    :D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගම්මන්පිල kiyanne kari ponna pakek.. wesige putha issara sihala jathiyata pana arala. passe pakaya sahajiwaneta giya. dan ayth kari pakayata jathi ale hadilada? umbala mewa daka dakth munge passen yanwa ne.
    mu thamai jathiya wikunala goda enna hadanne
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උට ලැජ්ජාවක් නෑ බං. නැත්තං මේ එලකිරියෙ මෙච්චර කාලෙකට මූ කියල තියන ගොංකතා බැලුවාම උට හරිනං දිව ඇදං මැරෙන්ඩ හිතෙන්න ඕන. අද පංති ගිහිං ඇති. ඉස්කෝලෙ යන පොඩි සොන්නයෙක් ඕකා

    maxtalker = පෝරිසාදයා :yes::P:P:rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගම්මන්පිල kiyanne kari ponna pakek.. wesige putha issara sihala jathiyata pana arala. passe pakaya sahajiwaneta giya. dan ayth kari pakayata jathi ale hadilada? umbala mewa daka dakth munge passen yanwa ne.
    mu thamai jathiya wikunala goda enna hadanne

    ජාතිය විකුණුවේ පාඨලී චම්පික කියන කපටියා මිසක් ගම්මන්පිල නෙමේ ...:yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    maxtalker = පෝරිසාදයා :yes::P:P:rofl:

    ඉස්කොලෙ ගිහිං දැංද ආවෙ. ජංගිය හෝදල වැලට දාපං. Maxtalker = පෝරිසාදයා උනත් නැතත් උඹේ කුරුස ගඳ යන්නෑ කලු සුද්දො.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බෞද්ධයන්ට වින කරන කල්ලතෝනි අන්තවාදීන් මේ නූලෙන් හෙලි කල තිත්ත ඇත්ත නිසා කෙතරම්නම් ඇවිස්සි ඇත්දැයි නිගමනය කල හැක.​
    :yes::lol::lol::lol:
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    :yes::yes::yes:බිග්මැච් කියන්නේ පාසල් අතර වලි දාගන්න එකට.පාසල් මාන්නේ හදාගන්න එකට. අනාගත පරපුරට මාන්නෙන් ජිවත්වෙන හැටි,තනියෙන් බුදුවෙන්න පුරුදු කරන එකට..අදකාලේ සුද්දා ක්‍රිඩාව කියන්නේ සම්බන්දතා වැඩිකරවන දෙයක් කියලා කිව්වට ගෞතම බුදුහාමුදුරුවෝනම් කිව්වේ පරාජිතයාගේ සිතේ ජයග්‍රහකයා කෙරේ ද්වේෂයක් හටගන්නවා කියලයි .අනික මේ මැච් තියන්නේ රටට ඉර මුදුන් වෙන කාලේට .ක්‍රිඩාවට නුසුදුසුයි .:angry:


    ඔයා වෙන thread එකක මෙහෙම talk දීල දැන් මෙහෙම කියනකොට මට මොකක්ද වගේ...
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    3eb6ea432765f80341163a13ad8d7f71.png
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උප්පැන්නේ ආගම බෞද්ධ උනොත් ලoකාවේ වසලා හමාරයි

    මෙරට ක්‍රිකට් කණ්ඩායමට කල්ලතෝනින් රොත්තක් රින්ගාගත්තේ කෙසේද ?මෙරට ක්‍රිස්තියානි අයට තමයි උඩ තැන් වල තැන තියෙන්නේ .මේකට ප්‍රදානම හේතුව මේරට උඩ තැන්වල ජීවත්වන බහුතරය කලු සුද්දෝ.ක්‍රිකට් වල විතරක් නෙමේ අධිකරණයේ විනිසුරුවරුන් තේරීමේදීත් මේ සීන් එකම වෙනවා කියලයි ගම්මන්පිල කිව්වේ .ලoකාව කියන්නේ බෞද්ධයන්ගේ නොවන බෞද්ධයන්ගේම රටක් .................මේ රට කල්ලතොනි කලුසුද්දන්ගේ පාරාදීසයක් වෙන්නයි යන්නෙ .මේවගේ වෙලාවට තමයි බොදු බල සේනාව නැති එකේ අඩුව දැනෙන්නේ ...මේ කල්ලතෝනීන්ව රජකරවන්න ඔනේ නිසා තමයි බොදු බල සෙනා හාමුදුරුවෝ නිදහස් කරන්න එපා කියලා රනිල්ගේ ගෑනි රූකඩපාලට ලියුම් යැව්වේ ...උඩ පුටුවල ඉන්න මෙරට කල්ලතෝනින්, සිoහල බෞද්ධ අයටත් වඩා තැන දෙන්නේ දෙමල සහ මුස්ලිම් උන්ට ..ඔකූන්ට පස්ස බිම ඇනගන්න වෙන්නේ ලoකාව මුස්ලිම් රටක් වෙලා කල්ලතෝනි පල්ලිටික බිමට සමතලා උන දවසට තමයි .හොදයි හොදයි..ඔහොම යමුකෝ.................තමන්ගේ උප්පැන්නේ ජාතිය සිoහල නිසා සිoහල බෞද්ධයන්ට තැන දෙන එක කල්ලතෝනින්ගේ යුතුකමක්

    උප්පැන්නේ කොහෙද බන් ආගමක් තියෙන්නේ. උබ ඔය කියන්නේ ක්‍රිස්තියානි සහතිකේ ගැන..

    :rofl: