උප්පැන්න,විවාහ හා මරණ සහතික at your door step

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,896
    8,260
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නොයා ලංකාවේ ඕනම තැනකට උප්පැන්න,විවාහ හා මරණ සහතික වල සහතික පිටපත් ගෙනත් දෙන වෙබ් අඩවියක්

    159050724_4046485258749288_7820168183798752828_o.jpg



    https://doformelk.com/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    හම්බන්තොට ඇඩ්‍රස් එකක් තියෙන්නේ. කවුද මේක පිටිපස්සේ ඉන්නේ?

    https://doformelk.com/contact.php
    Basil

    is that a legal service ? looks fishy
    meka neethi wirodi thamai, kohomada thawa kenekuge details ag offers eka bara ganne handuna gsneemakin thorawa. Ag office wala unma horen adala denawada manda? CID ekata meka hoda case ekak hoyanawanam. Ag office hariyata online service ekak genichchanam me wage eka ekata eliyata details yana widiye wada karanna baha. Aniwa meka passe gov servant la innawa...
    ------ Post added on Mar 19, 2021 at 12:01 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    මේක පිටිපස්සේ බලගතු හස්තයක් ඇති. ඒකනේ බය නැතුව මේ වගේ වැඩක් කරන්නේ. වෙබ් සයිට් එකත් .com එකක්. අඩු ගානේ .lk එකක් ගනිංකෝ.