ප්රාදේශීය ලේකම් කාර්යාලයට නොයා ලංකාවේ ඕනම තැනකට උප්පැන්න,විවාහ හා මරණ සහතික වල සහතික පිටපත් ගෙනත් දෙන වෙබ් අඩවියක්
https://doformelk.com/
https://doformelk.com/
Basilහම්බන්තොට ඇඩ්රස් එකක් තියෙන්නේ. කවුද මේක පිටිපස්සේ ඉන්නේ?
- 4/6, New Road, Hambantota
- +94 711 660 870
https://doformelk.com/contact.php
meka neethi wirodi thamai, kohomada thawa kenekuge details ag offers eka bara ganne handuna gsneemakin thorawa. Ag office wala unma horen adala denawada manda? CID ekata meka hoda case ekak hoyanawanam. Ag office hariyata online service ekak genichchanam me wage eka ekata eliyata details yana widiye wada karanna baha. Aniwa meka passe gov servant la innawa...is that a legal service ? looks fishy