උප්පැන්න සහතිකය/ID

AK17

Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    උප්පැන්න සහතිකය/ID

    මචන්ලා රට යනකොට අනිවා උප්පැන්න සහතිකය/ID අරන් යන්න ඔිනමද?රට යනකොට (යුරෝපි රටවලට) වගෙ අරගෙන යන්න අනිවා අවශ්‍ය documents මොනවද.පාස්පොර්ටි හදන්න සහ විසා ගන්න හරි මොනහරි රට යන වැඩකට උප්පැන්න සහතික/ID අනිවා ඔිනමද.ID සහ උප්පැන්න සහතික නැති වෙචිච කෙනෙකුට රට යන්න වෙන ක්‍රම තියනවද. D-License වලින් වගෙ.අවශ්‍ය වෙනත් සුදුසුකමි ලියවිලි සහතික මොනවද?
    මට මෙි ගැන අවු කිහිපයකට කට contract අත්සනට රැකියාවකට ගිය හෝ රට ගිය කවුරිහරි වැඩි විස්තර කරන්න.ලොකු උදවිවක් මචන්ලා.
     
    Last edited:

    Rakza28

    Member
    Dec 27, 2016
    105
    17
    0
    පාස්පෝට් එක තමා වැදගත් උප්පැන්න foriegn minstry certified කරන්න ඕන අදාළ රටේ භාෂාවෙන් translate කරන්න ඕනෙ ,married නම් විතරක් විවාහ සහතිකේ ඕන,ID නම් අවශ්‍ය වෙන්නේ නැහැ:)
     
    • Like
    Reactions: AK17