සුන්දර යුරෝපයේ අධ්‍යාපන සහ රැකියා අවස්ථා මාස කිහියකින් පොලන්ඩ් හෝ ඔබ කැමති යුරෝපා රටකට යෑමේ අවස්ථාව Azerbaijan පැටිකිරිය.
මේ දවස්වල අලුතෙන්ම විදෙස් අද්‍යාපනය හා රැකියා සදහා ප්‍රොමෝට් කරන රට තමයි Azerbaijan අඩුම මුදලකින් Europe වලට පැනගන්න පුළුවන් මාර්ගයක් ලෙස ඉගෙන ගැනීමෙන් පසුව පොලන්ඩ් යන්න පුළුවන් කියල යුරෝප් ජොබ් විසා ගන්න පුළුවන් කියනවා, තවත් ඒජන්සියක් අසර්බයිජාන් ගිහිල්ල මාස හතරකින් පොලන්ඩ් යවනවා කියල මේ වෙනකොටත් විශාල පිරිසක් එහෙට යවල තියෙනවා ඇත්තටම එහෙම පොලන්ඩ් යුරෝප් යන්න පුලුවන්ද?
පොලන්ඩ් වලින් employment contact එකක් තියෙනවනම් එකට Azerbaijan යන්න අවශය නැහැ ඔබට employer කෙනෙක් ඉන්නවනම් ලංකාවේ ඉදලම යන්න පුළුවන් නවදිල්ලි පිහිටි පොලන්ඩ් එම්බසි එක හරහා විසා ලබාගන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන්ට පොල්න්ඩ් විසා ලැබීමේ ඉහල ප්‍රතිශතයක් තිබේ එහෙන් employment contact එකක් තියෙනවනම් 98% ම විසා ලැබෙනවා එකට ලක්ෂ ගානක් වියදම් කරලා වෙන කොහෙවත් යන්න ඕන නැහැ ,ඔබ Azerbaijan ගියත් ඔබට කිසිදු විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ employment contract එක අනිවාර්යෙන් ඕනේ මේක බොහෝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන ජාවාරමක් මිට වසර කිහිපයකට ඉහත පොල්න්ඩ් යන්න විසා හම්බ උනා ඒ හේතුවෙන් ඉන්දියන් පකිස්තාන් බෙන්ගාලි පිලින් ජාතකයන් බොහොමයක් රට හරහා පනින්න උනා එක කරදරයක් උන රටවල් දෙකේම ආගමන විගමන පාලකයන් එසේ යාමට තිබු අවස්තාව අහුරලා දැම්මා මේ වන විටත් විශාල ඉන්දියන් පකිස්තාන් බෙන්ගාලි ජාතිකයන් පිරිසක් මේ ජාවාරමට හසුවී කර කියාගත නොහැකි තත්වයකට පත්ව සිටිනවා Azerbaijan තුල. මේ රටේ තියෙන ලස්සනම ස්ථාන කිහිපයේ ෆොටෝ දමමින් යුරෝපා රටක් බව පැවසුවත් ජයාරූප වල පෙන බිල්ඩින් කිහිපය තමයි ලස්සනම බිල්ඩින් කිහිපයක් බාකු නගරයේ තියෙන එතෙනෙන් එහා ලංකාව වගේ තමයි
"අපි Azerbaijan වල මාස තුනක් ඔයාටල උගන්වල පස්සේ පොලන්ඩ් යවනවා මෙහෙන් ඔක්කොම ලක්ෂ 5.50 ක් දෙන්න ඕනේ ඉතුරු ලක්ෂ දහය එහෙදි දෙන්න පොලන්ඩ් යද්දී" ඔය ලංකාවේ ඒජන්සි කාරයෙක්ගේ කියමනක් ඔහොම බුරුතු පිටින් ගෙන්නාගෙන එක්කෝ විසිට් ගහල අරගෙන යනවා නැත්නම් මාස තුන විසා ඉකුත් වෙනකම් බොරුවට ඉදල උන්ම immigration එකෙන් ගෙන්නලා අල්ලලා යවනවා .
student යන අය මුලින්ම Azerbaijan භාෂාව ඉගෙන ගන්න ඕනේ .ලංකාවේ දැනට Azerbaijan යවන හැම agency කාරයාම කරන්නේ මාස 6 යේ language course එකට දාල ලක්ෂ පහ හමාරක් ගන්නවා එහේ ෆී එක ගොඩක් අඩුයි usd 1000ක් 1500ක් වෙන්නේ . මාස හය ඉවර උනාට පස්සේ ආයේ සල්ලි ගෙවන්න ඕනේ පාටමාලාවට.ඔබ නොදන්නා කාරණය නම් ඔබ ඉගෙන ගන්න language course එකේ fee එක USD 600- 800 වගේ මුදලක් රුපියල් වලින් 105900 යි ඔවුන් ඔබෙන් ලක්ෂ 4කට අදික මුදලක් ගසා කා ඇති බව ඔබ දන්නේ නැහැ ඔබගේ මාසික වියදමත් රුපියල් 20000-30000ක් දක්වා ඔබට ලංකාවෙන් ගෙන්වා ගන්න වෙනවා පාර්ට් ටයිම් ජොබ් හොයා ගැනීම ඉතා අසීරු කාර්යක් භෂාව නොදැන .university එකක් ෆී එක usd 1000ක් 1500ක් වගේ වෙන්නේ ඉතින් ඇයි කොහෙවත් ඉන්න agency කාරයෙකුට ලක්ෂ ගානක් නිකන් දෙන්නේ ඒ සල්ලි වලින් අවුරුදු දෙකක් කෑම බිම නවාතැන් ගාස්තු පියවා ගන්න පුළුවන්.
Azerbaijan කියන්නේ ලක්ෂ පහ හය වියදම් කරලා යන්න ඕන රටක් නෙවේ ඉතාම සුළු මුදලක් යන්නේ ඔබට online ඔබගේ විස්තර https://www.ivisa.com/azerbaijan-visa?nationality=LK වෙබ් අඩවියේ සදහන් කර usd 45ක් ගෙවා පැය 6කින් දවස් 2කින් 4කින් විසා ලබා ගත හැක අදාළ කාල වකවානුවෙන් පසුව ඔබගේ email එකට ලැබෙන ලිපිය ප්‍රින්ට් කරගෙන ටිකට් බුක් කරගෙන යන්න විතරයි තියෙන්නේ .දින 90ක විසිට් විසා එකක් හම්බ වෙනවා යන්න කලින් තමන්ට අවශ්ය් පාසලක් යුනිවසිටි එකක් තෝරාගෙන ඔබගේ සුදුසුකම් සහතික පිටපත් email හරහා ඔවුන්ට යවන්න එවිට ඔවුන් ඔබව ගන්න කැමති අකමැති බව දන්වාවි ඉන් පසු විසිට් විසා එක දාගෙන එහෙට යන්න අදාළ පාසලෙන් ඔබව airport එකෙන් අරගෙන නවාතැනක් ලබාදී විසිට් විසා එක student විසා එකකට පරිවර්තනය කිරීම සදහා සියලු කටයුතු සලසා දෙයි ..විසා ලබා ගැනීම පිලිබදව ඉතා කෙටියෙන් දක්වා ඇත agency යකට නොගොස් තමාටම අඩු වියදමකින් යාමට අවශ්‍ය අයට වැඩි දුර විස්තර විසා ලබාගැනීම පිළිබද පොස්ට් එකක් පල කල හැක.
Azerbaijan වල ඉගෙනගෙන වෙනත් රටවලට ඉගෙන ගන්න මාරු වෙන්න පුලුවන්ද ?
ඔබ university හෝ තාක්ෂණික විද්‍යාලයක අදාළ පාරමාළාව සම්පුර්ණ කර ඒවායෙහි ලකුණු හොද මට්ටමක පවත්වාගත හොත් යුරෝපා රටවලට මාරු විය හැක එහිදී බෑන්ක් ස්ටේට්මෙන්ට් පෙන්වීමට මෙන්ම අදාළ පාසලේ ගාස්තු ගෙවීමට සිදුවේ .
Azerbaijan වල ඉගෙනගෙන යුරෝප් වල වොර්ක් විසා ගන්න පුලුවන්ද ?
පුළුවන් තමන්ගේ කවුරු හරි යුරෝප් වල ඉදල ජොබ් එකක් හොයලා විසා එවනවා නම් student විසා එක ඉවර වෙන්න කලින් .නැතුව ඉගෙන ගත්තා කියල යුරෝප් විසා හම්බ වෙන ක්‍රමයක් Azerbaijan රට තුල නොමැත .නමුත් පසුගිය අවුරුදු වල විශේෂ දක්ෂ තා පෙන්වන සිසුන් කිහිප දෙනෙක්ට එලෙස යාමට අවස්ථාවන් පාසලෙන් හම්බ උනා එක කාලයකට ඉහත සිදු වූ අහබු සිදු වීමක් විතරයි ඔබේ පාසලෙන් යුරෝපයට හෝ Azerbaijan තුල වොර්ක් විසා ලබා ගැනීමට කිසිදු සහයක් දක්වන්නේ නැත ඔවුන් බලා පොරොත්තු වෙන්නේ අද්යාපන කාල සීමාව අවසානයේ ඔබගේ මව් රටට ආපසු යාමයි හැබැයි අද්‍යාපනය සදහා ඔබට මුදල් සහ හොද ලකුණු මට්ටමක් තිබේනම් යුරෝපා රටවලට මාරු විය හැක
Azerbaijan වල ඉගෙන ගෙන එහිම work විසා ගන්න පුලුවන්ද ?
පුළුවන් ඔබට ජොබ් එකක් හම්බ උනොත් student විසා එක ඉවර වෙද්දී. හැබැයි අනිවාර්යෙන් අදයපන පාටමාලාව ඉවර කරලා තියෙන්න ඕනේ Azerbaijan වල employer කෙනෙක් සොයාගෙන ජොබ් විසා ගසා ගැනීම ඉතා අසීරු කාර්යකි රැකියා අවස්ථා ඉතා අඩු නිසා .බොහෝ දෙනෙකුට හැරී එන්න වෙනවා
Azerbaijan ගිහිල්ලා වැඩක් නැද්ද එතොකොට ? යන්න ඉගෙන ගන්න බලාගෙන ෂෝර්ට් කට් එකක් බලාගෙන agency කාරයන් කියන විදිහට වෙන රටවල් වලට පැනගත නොහැක යාමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කැපවී කාලය යෙදවීමට ඔබට සිදු වෙනවා, එත් නයට සල්ලි අරගෙන යනවනම් පොඩ්ඩක් හිතන්න ඔබේ මුල්‍ය හැකියාව අදායපන සුදුසුකම් ආත්ම ශක්තිය කැපවීම මම නොදනී මා දන්නා දෙය ඉහතින් මා පවසා තිබේ
---Ayesha Athukorala---

monadata yanne ?