උප්පැන්න සහතිකේ...
මචන්ලා...
මගේ Birth certificate එක English වලට Translate කරගන්න නුගේගොඩ, මහරගම හරියේ Place එකක් කියපල්ලකෝ... 
හොද, ඉක්මනට කරගන්න පුළුවන් තැනක්....